EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හායි එලු අක්කී:P..මොකද වෙන්නේ.....මේ පැත්තේ එන්නෙත් නෑ නෙහ් දැන්:growl:

    kohomada malli :) hondin neda?
    Ehema na, wada wadiy, enna welaawak hambenneth na:( athiwelaa dannam :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    kohomada malli :) hondin neda?
    Ehema na, wada wadiy, enna welaawak hambenneth na:( athiwelaa dannam :dull:
    ඔන්න ඔහේ ඉන්නවා අක්කේ..මොකෝ දැන් බිසි එක පාරටම...ජොබ් එක එපා වෙලාද ආ..:baffled:
    අහ් මේ එෆ්බී ඉන්නවද ඔයා:baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මේ ඉන්නේ බන්...උබල තමා නැත්තේ:growl:

    අපිත් ඉන්නවා ;) කෝ බන් මේකේ වැටිලා හිටපු එවුන් :baffled::baffled: අර බෑඩ් කොප් එහෙම පැත්ත පලාතේ නෑ :frown::frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපිත් ඉන්නවා ;) කෝ බන් මේකේ වැටිලා හිටපු එවුන් :baffled::baffled: අර බෑඩ් කොප් එහෙම පැත්ත පලාතේ නෑ :frown::frown:
    ඌ බෑඩ් කෝප් ම තමා...වෙන ත්‍රෙඩ් වල ඉන්නව පේනව බන්..මේ පැත්තේ එන්නේ නෑ ඕකා...:oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඌ බෑඩ් කෝප් ම තමා...වෙන ත්‍රෙඩ් වල ඉන්නව පේනව බන්..මේ පැත්තේ එන්නේ නෑ ඕකා...:oo:

    :growl::growl: එකනේ බන්, අර ගල් ඩීල් එක කරාද බන් :rolleyes::rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    තාම නෑ බන්...උබට ගන්න ආස නම් සෙට් කරන්නම්:baffled:

    :sorry::sorry: ගන්න නම් ආසයි බන් රෑ වෙලාවක සේප්පුවට පැනල තමයි ගන්න වෙන්නේ :nerd::baffled::baffled: