Me Heenen kiyanne mokakda?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12741942_1003550329706427_7094099777236729129_n.jpg
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    වාසනාවක් ලැෙබන්නයි. යන්ෙන්. හැබැයි අන්ධයාට මැණික දැෙනන්ෙන් නැහැ වෙග් ෙවන්න ඒපා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෑට නිදාගන්න කලින් සුරාන්තයකට පත් වෙලා නිදාගනින්.
    ඔහොම හීන පේන්නේ නෑ එතකොට.
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    mama dakka ape gedera toilet eka uthurala tiyanawa heenen...man keepa sarayak me wagema toilet eka uthurana scne henen dakala tiyanawa..meken mokakda kiyenne??:eek:


    උබ වැසිකිලියට යනව වැඩියි කියලා තමයි ඔය කියන්නේ :frown::frown::frown::frown: . යන එක අඩු කරපන් එතකොට හරි. :P:P:P:P:P
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දෙදහස් දහසයේ ඇසල මසට ප්‍රථම තපට බෝකක් සෙට් වනු ඇත. එයින් මිදීමට කක්කුස්සියට ගොස් ඈදි ගෙන තටම තටමා ඔබ මලපහ කරනු ඇත. එය කොතරම් සංකීරණද යත් කක්කුස්සි වලට එය දරාගැනීමට නොහැකි වනු ඇත. නල තුල බොක සිරවී සු සඩක් නගමින් වල පුපුරා බොක අහසට විදිනු ඇත. අහල ගම් 7ම සත් දිනක් ඔබේ ගු ගඳින් සලිත වී යනු ඇත. ඔවුන් ඒ ගම් අතහැර යනු ඇත, සතා සිවුපාවුන් ගඳ ඉසිලීමට නොහැකිව ගූ ගොඩටම පැන සියදිවි හානි කරගනු ඇත. සත් දිනෙන් පසු නැවතත් හිරු පායනු ඇත, ඒ සමගින්ම විදාරම් මලක්ද ගෙයි පිළිකන්නේ පුදිනු ඇත. ඒ සුවදට තපට තවත් බෝකක් සෙට් වනු ඇත.
     
    • Like
    Reactions: dasss