මාස එක හමාරක් විතර වෙනවා බඩු ගොඩක් එන්න තියෙනවා තාම ආවේ නෑ.. අපේ තෑපෑල් පොන්ස්ලා ආයෙත් ස්ට්රයික් ද? එක පාරකුත් ස්ට්රයික් වෙලා මගේ බඩු හම්බ උනේම නෑ. ඒවා ඔක්කොම උන් අරගෙනද කොහෙද. කාලකන්නි රටක් යකෝ මේක.