Ebay badu parakkuyi...!!!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මාස එක හමාරක් විතර වෙනවා බඩු ගොඩක් එන්න තියෙනවා තාම ආවේ නෑ.. අපේ තෑපෑල් පොන්ස්ලා ආයෙත් ස්ට්‍රයික් ද? එක පාරකුත් ස්ට්‍රයික් වෙලා මගේ බඩු හම්බ උනේම නෑ. ඒවා ඔක්කොම උන් අරගෙනද කොහෙද. කාලකන්නි රටක් යකෝ මේක.
     
    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    මාස එක හමාරක් විතර වෙනවා බඩු ගොඩක් එන්න තියෙනවා තාම ආවේ නෑ.. අපේ තෑපෑල් පොන්ස්ලා ආයෙත් ස්ට්‍රයික් ද? එක පාරකුත් ස්ට්‍රයික් වෙලා මගේ බඩු හම්බ උනේම නෑ. ඒවා ඔක්කොම උන් අරගෙනද කොහෙද. කාලකන්නි රටක් යකෝ මේක.

    හෙට එයි.:)
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    මාස එක හමාරක් විතර වෙනවා බඩු ගොඩක් එන්න තියෙනවා තාම ආවේ නෑ.. අපේ තෑපෑල් පොන්ස්ලා ආයෙත් ස්ට්‍රයික් ද? එක පාරකුත් ස්ට්‍රයික් වෙලා මගේ බඩු හම්බ උනේම නෑ. ඒවා ඔක්කොම උන් අරගෙනද කොහෙද. කාලකන්නි රටක් යකෝ මේක.

    Central Mail Exchange එකේ බඩු අම්බානකට හිර වෙලා බන් තියෙන්නේ. සේවකයෝ අඩුයි දවසකට එන පාර්සල් ගානට සාපේක්ෂව.ඒකයි ඔය පරක්කුව.
    අනික Chinese New Year එක නිසා පෙබරවාරි 14 විතර වෙනකම් China වල Late එකක් තිබ්බා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    magenam 2 weeks walin awa. mona rate seller kenekda, mokakda shipping service eka ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහර ඒව ආව. ඒත් එකක් නෑ බන්.. එපාවෙලා ඉන්නේ...:(:(:(