බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චිනේ ඉන්න එවුන් කවුද ඉන්නෙ
    මට කියපන්ලා කොහොමද මේ දවස් වල වෙදර් එක
    සාමාන්‍ය සංචාරකයෙකුට කොහොමද තත්වය නිතිය අනන් මනම්
    බොන කෙස් එක කොහොමද
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    චිනේ ඉන්න එවුන් කවුද ඉන්නෙ
    මට කියපන්ලා කොහොමද මේ දවස් වල වෙදර් එක
    සාමාන්‍ය සංචාරකයෙකුට කොහොමද තත්වය නිතිය අනන් මනම්
    බොන කෙස් එක කොහොමද
    උබ යන්නද හදන්නේ බන්:)
    ඔය රටේ බලු වේසියෝ මගේ වීසා 4 පාරක් කැන්සල් කරා ඉන්විටේශන් ලෙටර් තියෙද්දිත්:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළනි.....නීඩ් හෙල්ප්....
    දි එක්ස්-ෆයිල්ස් සීසන් 10 එපිසෝඩ් 07 මෙන්න මේක නැද්ද දන්නේ නෑ කොහෙන් හරි බාගන්න.....
    මම දැඩි එක්ස්-ෆයිල්ස් ලෝලියෙකු වන අතර, අළුත් සීසන් එක එකතු කරමින් සිටිමි...
     
    කුකුළනි.....නීඩ් හෙල්ප්....
    දි එක්ස්-ෆයිල්ස් සීසන් 10 එපිසෝඩ් 07 මෙන්න මේක නැද්ද දන්නේ නෑ කොහෙන් හරි බාගන්න.....
    මම දැඩි එක්ස්-ෆයිල්ස් ලෝලියෙකු වන අතර, අළුත් සීසන් එක එකතු කරමින් සිටිමි...
    7 තාම නෑ මාමේ........:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ දැං සිකුරාදටවත් එනව ද ශන්ටිං කුකුළා???!!:dull:

    :P
    එනවා එනවා!!!!

    ප්‍රශ්ණයක් තියේ..
    PPBS එකක් කරන්න අපේ නෝනා ගියා උදේ පාන්දරම උන්දැගේ ඔෆිස් එක ගාව තියෙන ඩර්ඩන්ස් රෝහලේ රසායනාගාරයට. වෛද්‍ය උපදේශය PPBS 03ක් කරන ලෙසටයි. උදේ එකයි දවල් එකයි උන්දැගේ ඔෆිස් එක ගාව තියෙන එකෙන් ගන්න පුළුවන්. රෑ ටෙස්ට් එක කරගන්න ගේ ලඟම තියෙන ලංකා රෝහලට යන්නයි ප්ලෑන් එක තිබුනේ. උන් කීවාලු එකම රසායනාගාරයෙන් ටෙස්ට් 03ම කරගත්තේ නැති නම් ප්‍රථිපල වෙනස් විය හැකියෑ කියලා.. :eek:
    මොකද්ද අයියේ ඒ හරුපේ තේරුම???
     
    යෙහ්..යෙහ්....
    ඇනලයිසර් වල රෙෆරන්ස් රේන්ජ් වෙනස් නිසා තමා ඒක වෙන්නේ....
    මමත් කියන්නෙ නම් එකම තැනකින් කිරීම වඩා ප්‍රඥාගෝචර බවයැ!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෙහ්..යෙහ්....
    ඇනලයිසර් වල රෙෆරන්ස් රේන්ජ් වෙනස් නිසා තමා ඒක වෙන්නේ....
    මමත් කියන්නෙ නම් එකම තැනකින් කිරීම වඩා ප්‍රඥාගෝචර බවයැ!

    මෙහෙම හිතන්න..
    OGTT දෙකක් රසායනාගාර දෙකකින් කරා කියලා එකම වෙලාවේ. :nerd::confused:
     
    29 වෙනිදා නේද පෙන්නුවේ???
    තාම නැද්ද???
    අෆොයි!:(
    මාමේ මේ කවුද කියලා අදුනන්න ඇහැකිද?
    WP_20160303_10_30_27_Pro_zps5tra675j.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම හිතන්න..
    OGTT දෙකක් රසායනාගාර දෙකකින් කරා කියලා එකම වෙලාවේ. :nerd::confused:
    අගයන් දෙකක් පැමිණිය හැකිය.....
    මාමේ මේ කවුද කියලා අදුනන්න ඇහැකිද?
    WP_20160303_10_30_27_Pro_zps5tra675j.jpg
    යේහ්...
    මාගේ පැරනි මිතුරිය, වෛද්‍ය ඩේනා ස්කලී......
     
    යේහ්...
    මාගේ පැරනි මිතුරිය, වෛද්‍ය ඩේනා ස්කලී......

    ලන්කාවේ කේස් ටික හැන්ඩ්ල් කරන්නේ අපේ ඔ‍ෆිස් එකෙන්
    මෙහේ වීසා ඇප්ලයි කරලා දෙන්න ගත්තු එකක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලන්කාවේ කේස් ටික හැන්ඩ්ල් කරන්නේ අපේ ඔ‍ෆිස් එකෙන්
    මෙහේ වීසා ඇප්ලයි කරලා දෙන්න ගත්තු එකක්...

    :baffled:
    උඹ ඉවරයි..
     
    Status
    Not open for further replies.