Mage adare dinuwa.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මාමා.. ඔයා.. :shocked:
    මේ ත්‍රෙඩ් එකට පට්ට පරණ සැට් එකක් බහිනවා නේහ්..
    ada meka update wela thiyenawa dakkama awith baluwe dan sellan kochchi ganna kale wath awith da kiyala.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ සුභපැතුම් මචං... එහෙනම් දැන් ඉතිං ඉක්මනටම බඳින්න තමයි තියෙන්නෙ... වෙඩින් එක අපිටත් කියපං හොඳේ... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ada meka update wela thiyenawa dakkama awith baluwe dan sellan kochchi ganna kale wath awith da kiyala.. :P

    ළගදි සෙල්ලං කෝච්චි ගන්න වෙන කේස් එකක් නං තියේ මාමේ කෝච්චියට සෙට් වෙලා!:P

    ඔය ඉන්නේ ත්‍රෙඩ් එක කාපු තට්ට කුකුල්ලු සැට් එක :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ සුභපැතුම් මචං... එහෙනම් දැන් ඉතිං ඉක්මනටම බඳින්න තමයි තියෙන්නෙ... වෙඩින් එක අපිටත් කියපං හොඳේ... :)

    හා!!!
    මට කෙසේ වෙතත් කවි මාමිට නම් තව දෙකක් විතර කරගන්න උවමනාවක් තියෙනවා වගේ පේනවා.. :baffled:
    රිදෙයි. මරු කියවයි. සමයං දොඩවයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    naha meka hari giye naha.mr.perera ge girl frnd vena kenek ekka marry kare.mr.perera thama unmarried.

    it did not work out for them. long story.kotanna kammali:dull:
    අනේ උකහං පොන්නයා......
    තොට වගේ කෙල්ලෙක් රදවල තියා ගන්න බැරි කමක් පෙරාට නෑ....
    තොට නං කෙල්ලෙක් සෙට් වෙන්නෙත් නෑ..මොකද කිසිම පර්සනල්ටි එකක් නැති මන්ද ඩයල් එකක් කියල තේරෙනව නේ මූනත්තහඩුව දැක්කා ම.......:rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ උකහං පොන්නයා......
    තොට වගේ කෙල්ලෙක් රදවල තියා ගන්න බැරි කමක් පෙරාට නෑ....
    තොට නං කෙල්ලෙක් සෙට් වෙන්නෙත් නෑ..මොකද කිසිම පර්සනල්ටි එකක් නැති මන්ද ඩයල් එකක් කියල තේරෙනව නේ මූනත්තහඩුව දැක්කා ම.......:rofl::rofl::rofl:

    යාලුවෝ දෙන්නෙක් සැට් වෙලා.. :lol:

    drama-theme-songs-000.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හා!!!
    මට කෙසේ වෙතත් කවි මාමිට නම් තව දෙකක් විතර කරගන්න උවමනාවක් තියෙනවා වගේ පේනවා.. :baffled:
    රිදෙයි. මරු කියවයි. සමයං දොඩවයි.

    අනේ පල ඩෝ යන්න... ආපි නම් ඔය දෙක තුන කරන්න යන්නේ නෑ... :angry::angry:

    කරත් බැඳගන්නේ නෑ.. :lol: