kollata poddak asaneepai ooi. Foot Hand Mouth ekada koheda hedila. diwe yata peththe madatiya tharan loku thuwala dekak. ada nam yanthan kiribath tikak kala udeta.


අපි සේදවත්තේ ඩෝ....![]()




හැන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් හොද නෙව බං නිකං ම....බය වෙන්න එපා ඕක අමාරු ලෙඩක් නෙමෙයි, දෙයියනේ කියල ඉක්මනට හරියයි මචන්. කටේ ගොඩක් තුවාල නම් ඉන්ෆෙක්ට් වෙයි කියල බය නම් ඩොකාට කියල ගාගල් එකක් ඉල්ලගනින්.
කිඹුලයිය දන්නව ඇති....
අනිවා දැක්කේ නෑ වගේ ඉදීවි![]()
lokkaa uda 7213 dakke nadda....![]()
අනිවා දැක්කේ නෑ වගේ ඉදීවි![]()

ov thunpaarak hadenna puluvani.හැන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් හොද නෙව බං නිකං ම....
නමුත් වෛරස් 3කින් සෙට් වෙන නිසා 3න් පාරක් ැදෙනවා..ඊට පස්සේ නෑ..
DAKALA NA WAGE............
logout una vage....මම දන්නේ නැහැ. මම දැක්කේ නැහැ. වගේ ඉදිවී


na pera dakke na vage giyoth aparade pamporiya ahaganna bari venavaතෝ ආවා නේ ගින්න දෙන්න...![]()
