බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බය වෙන්න එපා ඕක අමාරු ලෙඩක් නෙමෙයි, දෙයියනේ කියල ඉක්මනට හරියයි මචන්. කටේ ගොඩක් තුවාල නම් ඉන්ෆෙක්ට් වෙයි කියල බය නම් ඩොකාට කියල ගාගල් එකක් ඉල්ලගනින්.
    කිඹුලයිය දන්නව ඇති....
    හැන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් හොද නෙව බං නිකං ම....
    නමුත් වෛරස් 3කින් සෙට් වෙන නිසා 3න් පාරක් ැදෙනවා..ඊට පස්සේ නෑ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් හොද නෙව බං නිකං ම....
    නමුත් වෛරස් 3කින් සෙට් වෙන නිසා 3න් පාරක් ැදෙනවා..ඊට පස්සේ නෑ..
    ov thunpaarak hadenna puluvani.
    mama kiyuve kate ena thuvaala infect venvta monava hari mouth wash ekak denna barida
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ තියෙන්නේ මේ මාසේ මගේ අයිටනරි එක

    02 ඊයේ අපේ මැච් ගෘප් එකේ ස්ටැග් නයිට් එක - මේක ඉවරයි. මේ ගැන සදහනක් ටිකකට කලින් දැම්ම

    03 අද සන්ත පිතර් ඉස්කෝලේ ස්ටැග් නයිට් එක

    05 සෙනසුරාදා. මගේ නෑයෙක් ගේ ගෙදර සංග්‍රහයක් තියනවා -තවම වැට උඩ

    09 බදාදා අපේ එකෙක් ගේ 50 උපන් දිනේ

    10 - 12 බ්‍රහස්පතින්දා ඉදල සෙනසුරාද වෙනකම් බිග් මැච්

    15 වෙනිදත් මොකද්දෝ තියනවා - තවම කන්ෆාම් නැහැ

    19 වෙනිදා අපේ 50 ඕවර්ස් මැච් එක

    20 වෙනිදා කිබුල ගේ ගෙදර පාර්ටිය
     
    Status
    Not open for further replies.