ICC T20 World Cup 2016

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මුළු ලංකාවේම අය අස්සන් කරලා සුබ පැතුවත් වැඩක් නැ, මේපාර අපේ එවුන් ට මලාට කප් එකනක් උස්සන්න බැ කියලා 100 % sure. මේපාරත් australia ව හරි new zealand හරි තමයි Cup එක ගහන්නේ ඔන්න බලහන්කො බොරුද කියලා. හරියට සෙල්ලම් කරන්න හරි යම් එකෙක් මේකේ නැ එකයි වැඩේ.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    සොහොන;19802311 said:
    එතකොට හරිද කවුද සාස්තරේ කියුවේ ඉන්දික ද / සුමනදාස ද

    lol thamayi Asia Cup ekawath gahaganna bari mun World Cup eka gahaida hinen thamai :lol:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    මුළු ලංකාවේම අය අස්සන් කරලා සුබ පැතුවත් වැඩක් නැ, මේපාර අපේ එවුන් ට මලාට කප් එකනක් උස්සන්න බැ කියලා 100 % sure. මේපාරත් australia ව හරි new zealand හරි තමයි Cup එක ගහන්නේ ඔන්න බලහන්කො බොරුද කියලා. හරියට සෙල්ලම් කරන්න හරි යම් එකෙක් මේකේ නැ එකයි වැඩේ.

    machan uba hithanawada india pitch wala aus hari nz hari india walata gahai kiyala?

    cup eka dinannne india/southafrica/wi
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ බන්.හැමෝම දන්නවා අපේ උන් කලින්ම ගෙදර එනවා කියල :dull:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Australia /nz kohe gahannada ban, me para Indiawa gahanne. naththan WI or SA.

    bambuwa thamai, indian lollan ta new zealand/australia /South Africa un ekka harennawath ba me para.. hoda kamak kanawa mun //

    ඉන්දියාව ගන්නව කප් එක :dull:

    new zealand/australia hari thamai me para gahanne.. onna balahan ko..nathda kiyala..

    machan uba hithanawada india pitch wala aus hari nz hari india walata gahai kiyala?

    cup eka dinannne india/southafrica/wi

    ai india pitch mokak hari wisheshayak thiyenawada untama witharak gahana puluwan wenna :rofl: , new zealand/australia /South Africa ekka munta harenna wath ba. india un mona cup gahuwath World Cup eka gahanne na..eka sure.. new zealand/australia /South Africa wala inne supiri waddo..