බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තෙන් ම කියන්නේ නම් මුද්‍රණ අයියේ මැරීඩ් ක්ලබ් සෙටමෝල එන උන් නම් බොන එකට වඩා කන එක ගැන තමා හෝප්ස් තියාගෙන එන්නේ..........
    අන්තිම එකට ආපු උන් මට බැන බැන ගියේ උන්ට මම ඩෙසර්ට් එකට හදල තිබ්බ චීස් කේක් එක කන්න බඩ ඉඩ තිබුනේ නෑ කියලා.............:baffled::dull::dull:
    අපි නම් අතඇරියේ නෑ, හම්මේ චීස් කේක්.....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩෝව්......
    පට්ට පදිරි සිංදු කලෙක්ෂන් එකක් එව්වා කියහං කෝ අපේ සහෝදර කවයේ එකෙක්......
    ඇඩුනා අහලා....ඔක්කොම 60-70 දශකයේ කන්ඩායම් ගිත........
    ඔක්කොම ජෙනුයින් රෙකෝඩිංස්......ඔරිජිනල් ෆස්ට් මාස්ටර් රෙකෝඩිංස්.....
    මු කොහෙන් හරි සූරිය ලේබල් එල්පී තැටි සෙට් එකකට දීල වගේ වැඩක්......
    එක ෆයිල් එකක් 50ජීබී ට එහා....ලොස්ලස් තාක්ෂනයට කන්වර්ට් කර ඇත......:love::love:
    අද ගසන්න තරම් සත්‍රටුයි ඕයි මට............අම්මපා.....
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    අතන මෙතනද මචං එන්න:(...ඒකනේ අවුල...

    ළඟ පාතක හිටියා නම් හැමදාම හවසට අනිවා කිඹුල් ක්ලිනික්කුවේ සෙට් වෙලා ඇති:rofl:

    uba waren mama ubawa kandy rd eken hawasata dannam, 1ka bus ekane ethana idan................
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ade matai mudrana mamitai age size ekata ration eka hadapan kibul maame, cheese koththuwen tikak wadipura ehema daala.

    choppe sindu tika paadam karan ei gaanata......

    mu giya paarath polla thibba.............

    ඔව් බන් උදෙ එන්න බැරිකමක් නැහැනෙ මුට
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇඩෝව්......
    පට්ට පදිරි සිංදු කලෙක්ෂන් එකක් එව්වා කියහං කෝ අපේ සහෝදර කවයේ එකෙක්......
    ඇඩුනා අහලා....ඔක්කොම 60-70 දශකයේ කන්ඩායම් ගිත........
    අද ගසන්න තරම් සත්‍රටුයි ඕයි මට............අම්මපා.....

    aiye 20 eddi mama hard ekath ussan hariya enne!
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇඩෝව්......
    පට්ට පදිරි සිංදු කලෙක්ෂන් එකක් එව්වා කියහං කෝ අපේ සහෝදර කවයේ එකෙක්......
    ඇඩුනා අහලා....ඔක්කොම 60-70 දශකයේ කන්ඩායම් ගිත........
    අද ගසන්න තරම් සත්‍රටුයි ඕයි මට............අම්මපා.....

    ඒ පිටින් දාල අර ඉතුරු වෙලා තියන කොට ටික ගසන්නද කොහෙද හදන්නේ :baffled:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පලයන් බොරු නොකිය.අපිට එවා වැඩක් නැ අනිවා උබ එන්න ඔනෙ
    යකො උදෙ එන්න බැරිකමක් නැහැනෙ
    උබ ශොප් එකෙ ඉන්න ටයිම් මෙහෙ හිටපන් හිපාටුවො

    ශොප් එක එක පොයින්ට් එකක් විතරනේ බං..... ගෙදර උන්දෑ තනියම මං ආවොත්.....එනකොට රෑ වෙනවනේ...

    බලමු බලමු..මේ පාර උපරිම ට්‍රයි එක දෙනවා:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩෝව්......
    පට්ට පදිරි සිංදු කලෙක්ෂන් එකක් එව්වා කියහං කෝ අපේ සහෝදර කවයේ එකෙක්......
    ඇඩුනා අහලා....ඔක්කොම 60-70 දශකයේ කන්ඩායම් ගිත........
    ඔක්කොම ජෙනුයින් රෙකෝඩිංස්......ඔරිජිනල් ෆස්ට් මාස්ටර් රෙකෝඩිංස්.....
    මු කොහෙන් හරි සූරිය ලේබල් එල්පී තැටි සෙට් එකකට දීල වගේ වැඩක්......
    එක ෆයිල් එකක් 50ජීබී ට එහා....ලොස්ලස් තාක්ෂනයට කන්වර්ට් කර ඇත......:love::love:
    අද ගසන්න තරම් සත්‍රටුයි ඕයි මට............අම්මපා.....
    නැවත කියවල්ලා...........

    මම අද ගසමි!:love::love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හවසට මහව ට්‍රෙන් එකට දාන්නම්කො එහෙනම්
    උබ මගාරින්නමයි නෙහ් හදන්නෙ

    මහව එක දෙක හමාරට විතර අදිනව නේහ් බං..... ඒක හරියන් නෑ....

    බලමුකෝ... මොකක් හරි පිළිවෙලක්...

    දුව දුව බොන්න බෑ හදිස්සියේ...බොන එක නෙවී හැනහිල්ලේ බොන්න ඕන:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මහව එක දෙක හමාරට විතර අදිනව නේහ් බං..... ඒක හරියන් නෑ....

    බලමුකෝ... මොකක් හරි පිළිවෙලක්...

    දුව දුව බොන්න බෑ හදිස්සියේ...බොන එක නෙවී හැනහිල්ලේ බොන්න ඕන:rofl:
    උදේ ම වර.....
    3 ට විතර යමං......
    යකෝ බස් එකේ පල..ලේසියි සහ ඉක්මන්......:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ සොයනා කළු කෙල්ල මමයි.....:love:
    ඉන්ද්‍රානි විත් ත්‍රී සිස්ටර්ස්!!:love::love::love:

    අඩෝ මේක නං මාර පිනක් බං මගේ කන් දෙක කරපු......:love:
     
    Status
    Not open for further replies.