ඩීවීඩී රීඩර් එක අප්සට් කියහං කෝ වස්ත්‍රය.....
දැන් ඉතිං කම්පැණි එකට ම දාන්න ඕන හදන්න.....
50ක් වත් යයි.....![]()
Upset wune monawa welada..oka nikanma thibbada..
naththam wada karala wadi welada...
Hamme..Siedles neh..hhonda gaanak kiyayi ehenam..


ඩීවීඩී රීඩර් එක අප්සට් කියහං කෝ වස්ත්‍රය.....
දැන් ඉතිං කම්පැණි එකට ම දාන්න ඕන හදන්න.....
50ක් වත් යයි.....![]()
naththam wada karala wadi welada...


Gampahin 6.35 P.M wage...![]()

ඒක හරියන් නෑ...කොට කොට යන්නේ...
අනික මහව ඉරිදට නෑ මං හිතන්නේ...ඔෆිස් ඩේ වල විතරයි![]()



කිඹුලා වැල ඉල්ලුවද??? ඌඋප්ස්......![]()
ඒක හරියන් නෑ...කොට කොට යන්නේ...
අනික මහව ඉරිදට නෑ මං හිතන්නේ...ඔෆිස් ඩේ වල විතරයි![]()
na ban songs tikak daaganna...........
man edata ena eka sure na ban.. daanayak thibe edata.. ubala set wela fun ekak ganilla...

Sunday thiyenawa..bt weekdays walata wada wadiya nawaththanawa..
Fort,Maradana,Dematagoda,Ragama,Ganemulla,Gampaha,Veyangoda,Pallewela,Mirigama,Ambepussa,Alawwa,Polgahawela,Polgahawela sita Ganewaththa dakwa saama dumriya sthanayakama nawathwanawa atha....![]()

මහව එක දෙක හමාරට විතර අදිනව නේහ් බං..... ඒක හරියන් නෑ....
බලමුකෝ... මොකක් හරි පිළිවෙලක්...
දුව දුව බොන්න බෑ හදිස්සියේ...බොන එක නෙවී හැනහිල්ලේ බොන්න ඕන![]()
just kidding ban...man edata ena eka sure na ban.. daanayak thibe edata.. ubala set wela fun ekak ganilla...
man bona ekath adu kala...![]()
![]()
. ewath ekka hada alluwoth hawasata car eka aran yanna puluwan wei neda kiyala xp thiyena porawal kiyapalla. genna ona monawada kiyala no idea. monawa hari deyak kiyapan ussan ennam.කවුද කවුද අරූදඑන්න බැරිනම් මලක් ගහල නිදාගනින්
උබල හැමදාම බයිලා ගහන්නෙ
අර කුරුනැගල කුකුලත් එහෙමයි![]()
අන්න යාළුවො
ආසාවට නෑවිත් ඉන්නවද යකෝ.....
අහල පහල හිටිය නම් තොපිට මං ඇණයක් වෙලා නවතින්නේ බොන්න අහලම...........
පහුගිය ටිකේ මෙහේ එකෙක් එක්ක බොන්න සෙට් වෙලා අන්තිමට ඌට එපාම වෙලා.... සතියට දවස් හතරක් විතර ඌට බොන්න කතා කරනවා
.....
ගේන රහමෙර ගැන.......
තෝ සිංහල ද උරංපූට්ටුවෝ??
සිංහල දන්නෙත් නෑ.....![]()


පේරත් එක්ක වයින් ගහපන්
අපිට ආතල් එකක් ගන්න පුලුවන්![]()
පුතාට කොහොමද අයියේ.....oh katha godai neh. mama nam oya brand danne ne. ona jathiyakin edata 100 to 150ml daganna hithan enne. methuwak jeevitheta bona wedima pramane wei eka. ewath ekka hada alluwoth hawasata car eka aran yanna puluwan wei neda kiyala xp thiyena porawal kiyapalla. genna ona monawada kiyala no idea. monawa hari deyak kiyapan ussan ennam.
මට සප්ලයි කරන්න පුළුවන් කොට ටික.....වැට්69/චිවාස්/බ්ලැක් බකාඩි

බලමු
මම දන්න විදියට
අපේ සන්විදායක තුමා (කසල පේරා)
කිබුල් අයියා
මුද්‍රන අයියා (ඔයා)
දේශන් මාමි
බඩා මාමි
මදුශන්ක මල්ලි
චොප්පේ
රන්ග යූ2
සෙරෙප්පු නුවන්
මල්කවි අයියා
හ්ම්ම් තව කවුද
මාත් දැන් ඉදල හිටල බොන්නේ බන්...හැමදාම බිවුවොත් මැරෙයි බන්![]()