බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඩීවීඩී රීඩර් එක අප්සට් කියහං කෝ වස්ත්‍රය.....:dull::dull::dull::nerd:
    දැන් ඉතිං කම්පැණි එකට ම දාන්න ඕන හදන්න.....
    50ක් වත් යයි.....:dull::dull:

    Upset wune monawa welada..oka nikanma thibbada..:baffled: naththam wada karala wadi welada...:rolleyes:
    Hamme..Siedles neh..hhonda gaanak kiyayi ehenam..:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    ඒක හරියන් නෑ...කොට කොට යන්නේ...

    අනික මහව ඉරිදට නෑ මං හිතන්නේ...ඔෆිස් ඩේ වල විතරයි:yes:

    Sunday thiyenawa..bt weekdays walata wada wadiya nawaththanawa..:yes:
    Fort,Maradana,Dematagoda,Ragama,Ganemulla,Gampaha,Veyangoda,Pallewela,Mirigama,Ambepussa,Alawwa,Polgahawela,Polgahawela sita Ganewaththa dakwa saama dumriya sthanayakama nawathwanawa atha....:yes::yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කිඹුලා වැල ඉල්ලුවද??? ඌඋප්ස්...... :baffled:

    na ban songs tikak daaganna...........


    ඒක හරියන් නෑ...කොට කොට යන්නේ...

    අනික මහව ඉරිදට නෑ මං හිතන්නේ...ඔෆිස් ඩේ වල විතරයි:yes:

    affo mu ba kiya gaththu gamanmai..................
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    na ban songs tikak daaganna...........

    just kidding ban... :D man edata ena eka sure na ban.. daanayak thibe edata.. ubala set wela fun ekak ganilla...
    11.gif
    man bona ekath adu kala... :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Sunday thiyenawa..bt weekdays walata wada wadiya nawaththanawa..:yes:
    Fort,Maradana,Dematagoda,Ragama,Ganemulla,Gampaha,Veyangoda,Pallewela,Mirigama,Ambepussa,Alawwa,Polgahawela,Polgahawela sita Ganewaththa dakwa saama dumriya sthanayakama nawathwanawa atha....:yes::yes:


    :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    මහව එක දෙක හමාරට විතර අදිනව නේහ් බං..... ඒක හරියන් නෑ....

    බලමුකෝ... මොකක් හරි පිළිවෙලක්...

    දුව දුව බොන්න බෑ හදිස්සියේ...බොන එක නෙවී හැනහිල්ලේ බොන්න ඕන:rofl:

    මහව එකක් යනවා බන් කොටුවෙන් 6 ට එකෙ පලයමන්.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oh katha godai neh. mama nam oya brand danne ne. ona jathiyakin edata 100 to 150ml daganna hithan enne. methuwak jeevitheta bona wedima pramane wei eka :D . ewath ekka hada alluwoth hawasata car eka aran yanna puluwan wei neda kiyala xp thiyena porawal kiyapalla. genna ona monawada kiyala no idea. monawa hari deyak kiyapan ussan ennam.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එන්න බැරිනම් මලක් ගහල නිදාගනින්
    උබල හැමදාම බයිලා ගහන්නෙ
    අර කුරුනැගල කුකුලත් එහෙමයි:angry:
    කවුද කවුද අරූද
    දැන් නම් එන්න හිතෙනවා බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    ආසාවට නෑවිත් ඉන්නවද යකෝ:angry::angry::angry::angry:.....
    අහල පහල හිටිය නම් තොපිට මං ඇණයක් වෙලා නවතින්නේ බොන්න අහලම:rofl:...........

    පහුගිය ටිකේ මෙහේ එකෙක් එක්ක බොන්න සෙට් වෙලා අන්තිමට ඌට එපාම වෙලා:rofl::rofl:.... සතියට දවස් හතරක් විතර ඌට බොන්න කතා කරනවා:rofl::rofl:.....
    අන්න යාළුවො
    කොළඹට මාරු වෙයන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry::angry::angry::angry:
    ගේන රහමෙර ගැන.......
    තෝ සිංහල ද උරංපූට්ටුවෝ??
    සිංහල දන්නෙත් නෑ.....:dull::dull::dull:

    ගුඩ් මෝර්නිං.. ත්‍රෙඩ් එක විදලා නේහ්... :dull:
    උදේ පාන්දරම කවි මාමට අර රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් ලුණුවතුර එකක් වැදිලා ෆේස් බුක් එකේ සමයං කියව කියව හිටියා... :lol:
    ඔවුවා මුල් ළමාවිය සංවර්ධනේ නොවිච්ච උන්ගේ වැඩ නෙහ්..
     
    oh katha godai neh. mama nam oya brand danne ne. ona jathiyakin edata 100 to 150ml daganna hithan enne. methuwak jeevitheta bona wedima pramane wei eka :D . ewath ekka hada alluwoth hawasata car eka aran yanna puluwan wei neda kiyala xp thiyena porawal kiyapalla. genna ona monawada kiyala no idea. monawa hari deyak kiyapan ussan ennam.
    පුතාට කොහොමද අයියේ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට සප්ලයි කරන්න පුළුවන් කොට ටික.....වැට්69/චිවාස්/බ්ලැක් බකාඩි

    වැට්69/චිවාස් විතරයි..

    බ්ලැක් බකාඩි එකක් ලිස්ට් එකේ නැත. පැරිස් පාටිය දවසේ ඔක්කොම උන් ඒක ගැසුවා. මට උගුරක්වත් බොන්ට උනේ නෑ... ඔය තියෙන්නේ මගේ කොටහා. එකෙක්.. ඔව් මේකේ ඉන්න එකෙක් ඒකට අත තිබ්බොත්... :growl: :growl: :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලමු

    මම දන්න විදියට

    අපේ සන්විදායක තුමා (කසල පේරා)
    කිබුල් අයියා
    මුද්‍රන අයියා (ඔයා)
    දේශන් මාමි
    බඩා මාමි
    මදුශන්ක මල්ලි:P
    චොප්පේ
    රන්ග යූ2 :P
    සෙරෙප්පු නුවන්
    මල්කවි අයියා


    හ්ම්ම් තව කවුද

    පදින්නා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් දැන් ඉදල හිටල බොන්නේ බන්...හැමදාම බිවුවොත් මැරෙයි බන්:nerd:

    "හැමදාම බිවොත් අල්ලපු ගෙදර කොල්ලාගෙන් ගුටි කන්න වේවි බං"
    ලෙස වෙනස් විය යුතුය.. රිදිලා මරු කියවයි.
     
    Status
    Not open for further replies.