මෙන්න_කෙල්ලෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,468
    17,705
    113
    උබලත් බදිනවානම් මෙන්න මේ වගේ ධෛර්මත් මොළේ තියෙන ලංකාවේ කෙල්ලෙක් බැදපන්..මේකප් උලාගෙන බොරු ෂෝ දාන ඉන්දියන් නිලියෝ වෙන්න දගලන මෝඩ කෙල්ලෝ හොදයි showcase එකක දාලා බල බල ඉන්න.:rofl:


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    mamath ooka baluwa.... harima dairya sampanna kellek..... :) e wagema ayage ARTS puduma lassanai.... kalin dannawa nam balanna yanawa exhibition eka.. she has a bF nw & i think he will take care of her...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,468
    17,705
    113
    mamath ooka baluwa.... harima dairya sampanna kellek..... :) e wagema ayage ARTS puduma lassanai.... kalin dannawa nam balanna yanawa exhibition eka.. she has a bF nw & i think he will take care of her...

    :yes:එහෙම කෙල්ලෙක්ට අකමැති වෙන එකා මොකාද බං.අද කාලේ කොල්ලෝ හොයන්නේ මේ වගේ කෙල්ලෝ තමා.උගේ වාසනාව මේ වගේ කෙල්ලෙල් හම්බඋන එක.:love:නැත්නම් නිකන්ම නිකන් පියුරු බබෙක් සෙට් උනානම් උගේ ජීවිතේම අදුරේ.
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,273
    710
    113
    Dubai
    9916a5_57f141b7bbd945a2a533a753fc467e2a.jpg_srz_316_358_85_22_0.50_1.20_0.00_jpg_srz


    REP+
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,643
    16,522
    113
    දවස් ගානකින් දැකපු හොදම පොස්ට් එක. :) +7