උබලත් බදිනවානම් මෙන්න මේ වගේ ධෛර්මත් මොළේ තියෙන ලංකාවේ කෙල්ලෙක් බැදපන්..මේකප් උලාගෙන බොරු ෂෝ දාන ඉන්දියන් නිලියෝ වෙන්න දගලන මෝඩ කෙල්ලෝ හොදයි showcase එකක දාලා බල බල ඉන්න.


e wagema ayage ARTS puduma lassanai.... kalin dannawa nam balanna yanawa exhibition eka.. she has a bF nw & i think he will take care of her... mamath ooka baluwa.... harima dairya sampanna kellek.....e wagema ayage ARTS puduma lassanai.... kalin dannawa nam balanna yanawa exhibition eka.. she has a bF nw & i think he will take care of her...
එහෙම කෙල්ලෙක්ට අකමැති වෙන එකා මොකාද බං.අද කාලේ කොල්ලෝ හොයන්නේ මේ වගේ කෙල්ලෝ තමා.උගේ වාසනාව මේ වගේ කෙල්ලෙල් හම්බඋන එක.
නැත්නම් නිකන්ම නිකන් පියුරු බබෙක් සෙට් උනානම් උගේ ජීවිතේම අදුරේ.anna genu.no 5 inch make up.Beautiful,calm,intelligent.No drama,No fairy tails.

