කැලේට යටවුන ජොගින් ට්‍රැක් එකක් තියෙනවා නෙහ් බියගම පැත්තේ...![]()

කැලේට යටවුන ජොගින් ට්‍රැක් එකක් තියෙනවා නෙහ් බියගම පැත්තේ...![]()

සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..
දවසක් මම දැක්කා කලාපේ සෙට් එකක් හොදට කටවල් හප හප ඉන්නවා
රොක්ලන්ඩ් වයිට් රම් අදාලම නැත. කිසිම අදාලත්වයක් නැත..
ඒත්...
බකාර්ඩි...
![]()
උන්ට බුලත් විට නෙවෙයි බන් පුවක් විතරක් දුන්නත් හපයි හොදට හිටපු හැටි දැක්කනේ මමබුලත් විටද?

![]()
යකෝ..... සන්බෝයියා..... උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ එහෙන් පිටින්ම කඩාගෙන වැටුනා කියහන්කෝ ඉතින්.....!!
![]()
ඒ මොකද ඒ..එදා ඉතින් කෙළවුණ පළවෙනි සහ අවසාන වතාව..ඊට පස්සේ ඉතින් ගාණට තමා...

මටත් ටික ටික උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ කඩාගෙන වැටීගෙන වැටීගෙන යනවා කියපංකෝ. අර ගල් රංග කියන එවුවා වලින්


උබ ගිය අවුරුද්දටම එක බියර් එකක් ගැහුවට දැන් මාසෙට බියර් එකක් ගහනව නෙහ්අඩේ මමත් දැන් මුන් වගේ බාබෙද්ද ගානට වැටිල කතා කරනවනෙ.

කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා....
![]()


තොට මොන රම්ද. වයින් වීදුරුවක් ගහල දෝඩවපු එකනේ

ලොල්..ඇඩෙන සීන් එක නෙහ්..
මම නම් කවදාවත් බීල වැඩිනම් ගෙදර යන්නේ නෑ...
කොහේ හරි යාලුවෙක් ගෙ ගෙදරක ඉන්නව..නැත්තම් බත් කාඩ් එකට කෙල වෙනවා..
දැන් ඉතින් බෝඩිම් ජීවිතේ නෙහ්..බීල වැඩි උන ගමන් දුවන්නේ බෝඩිමට![]()


උන්ට බුලත් විට නෙවෙයි බන් පුවක් විතරක් දුන්නත් හපයි හොදට හිටපු හැටි දැක්කනේ මම![]()

තාත්තා විතරයි දැනගත්තේ..ඒක විතරයි කිව්වේ..එතනින් එහාට මොකුත් ඇහුවෙත් නෑ ඉතින්...![]()
හා හා. බෝතල් කථා කරනකොට කුප්පි අස්සේ ගහන්න එන්න එපා...![]()
![]()
![]()



සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..
දවසක් මම දැක්කා කලාපේ සෙට් එකක් හොදට කටවල් හප හප ඉන්නවා