බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..:)
    දවසක් මම දැක්කා කලාපේ සෙට් එකක් හොදට කටවල් හප හප ඉන්නවා

    බුලත් විටද?
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රොක්ලන්ඩ් වයිට් රම් අදාලම නැත. කිසිම අදාලත්වයක් නැත..
    ඒත්...
    බකාර්ඩි...

    iron-man-gif.gif

    තොට මොන රම්ද. වයින් වීදුරුවක් ගහල දෝඩවපු එකනේ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :shocked: :shocked: යකෝ..... සන්බෝයියා..... උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ එහෙන් පිටින්ම කඩාගෙන වැටුනා කියහන්කෝ ඉතින්.....!! :dull::dull:

    :shocked: ඒ මොකද ඒ..එදා ඉතින් කෙළවුණ පළවෙනි සහ අවසාන වතාව..ඊට පස්සේ ඉතින් ගාණට තමා...:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මටත් ටික ටික උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ කඩාගෙන වැටීගෙන වැටීගෙන යනවා කියපංකෝ. අර ගල් රංග කියන එවුවා වලින්

    :rofl::rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩේ මමත් දැන් මුන් වගේ බාබෙද්ද ගානට වැටිල කතා කරනවනෙ.
    උබ ගිය අවුරුද්දටම එක බියර් එකක් ගැහුවට දැන් මාසෙට බියර් එකක් ගහනව නෙහ්:lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :frown::frown: කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා.... :P

    කෑලි දියරෙදි ඇඳන් ඇලේ නානවානම් ඇති....:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට මොන රම්ද. වයින් වීදුරුවක් ගහල දෝඩවපු එකනේ

    ඒ දැන් නේ අයියේ..
    අපි එදා ගිය හාවි එකේ හැම ඉරිදම එලකිරි එකේ එවුන් (සතියේ අනිත් දවස් වල ඉස්කෝලේ/ඔෆිස් එකේ/ගෙවල් පැත්තේ එවුන්) එක්ක බකාර්ඩි බොතල් ගනන් ඉවර කරපු කාලයක් තිබුනා.. :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ලොල්..ඇඩෙන සීන් එක නෙහ්..
    මම නම් කවදාවත් බීල වැඩිනම් ගෙදර යන්නේ නෑ...
    කොහේ හරි යාලුවෙක් ගෙ ගෙදරක ඉන්නව..නැත්තම් බත් කාඩ් එකට කෙල වෙනවා..
    දැන් ඉතින් බෝඩිම් ජීවිතේ නෙහ්..බීල වැඩි උන ගමන් දුවන්නේ බෝඩිමට:P

    තාත්තා විතරයි දැනගත්තේ..ඒක විතරයි කිව්වේ..එතනින් එහාට මොකුත් ඇහුවෙත් නෑ ඉතින්...:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන්ට බුලත් විට නෙවෙයි බන් පුවක් විතරක් දුන්නත් හපයි හොදට හිටපු හැටි දැක්කනේ මම:baffled:

    :baffled:
    නාවලත් එහෙම්මම තමා ඊයේ.. අවුලක් නෑ. එහෙම තමා තියෙන්න ඕනේ...
    රටක් විදියට ඉදිරියට යන්න නම් එහෙම වෙන්න ඕනේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාත්තා විතරයි දැනගත්තේ..ඒක විතරයි කිව්වේ..එතනින් එහාට මොකුත් ඇහුවෙත් නෑ ඉතින්...:P:P

    තාත්තා අඩියක් ගහනවද?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..:)
    දවසක් මම දැක්කා කලාපේ සෙට් එකක් හොදට කටවල් හප හප ඉන්නවා

    දවසේ හොදම වැකිය.....
     
    Status
    Not open for further replies.