දිල්ශාන්_75ක්_ගහලා

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Issara jayasuriyath ohomai, match 10k withara Fail wela eka match ekaka 100k gahanawa eka parata.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙච්චර කල් හිටියේ මොකක් පෙන්නලද :oo:

    බලපන් පහුගිය අවුරුදු දෙකේ උගේ ගැහිල්ල . ගන්න දෙයක් නෑ. දෙපාරක් ගැහුවා. දැන් වයස හරි බන් රිටයර් වෙන්න. අන්තිමට සනා බොයි චා වුනා වගේ තමයි මෙයාටත් යන්න වෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    18 Sri Lanka v India Dhaka 1 Mar 2016 T20I # 515
    0/5, 12 Sri Lanka v Bangladesh Dhaka 28 Feb 2016 T20I # 513
    27 Sri Lanka v U.A.E. Dhaka 25 Feb 2016 T20I # 510
    1, 0/4 Sri Lanka v India Visakhapatnam 14 Feb 2016 T20I # 499
    0 Sri Lanka v India Ranchi 12 Feb 2016 T20I # 497
    44, 0/8 Troopers v Commandos Colombo (RPS) 3 Feb 2016 T20
    0/18, 4 Troopers v Commandos Colombo (RPS) 27 Jan 2016 T20
    0c/0s, 15 Troopers v Crusaders Colombo (RPS) 26 Jan 2016 T20
    85, 1/20 Tamil Union v SL Army Colombo (RPS) 24 Jan 2016 T20
    1/22, 95* Tamil Union v Nondescripts Colombo (RPS) 23 Jan 2016 T20
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොනවා උනත් කාලෙකට පස්සේ ලස්සන මැච් එකක් බැලුවා

    කොහොමත් අපිට ආසියානු කුසලානය අපිට ගන්න බැ මෙදා පොටේ කැපිලා ඉවරයි අපි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලපන් පහුගිය අවුරුදු දෙකේ උගේ ගැහිල්ල . ගන්න දෙයක් නෑ. දෙපාරක් ගැහුවා. දැන් වයස හරි බන් රිටයර් වෙන්න. අන්තිමට සනා බොයි චා වුනා වගේ තමයි මෙයාටත් යන්න වෙන්නේ

    ඇත්ත බන් ටිකක් ගහනව හොරයි තමා එත් වෙන ගහන්න එකෙකුත් නෑනේ. සනා බලෙන් එල්ලිලා ඉන්න කාලේ සංග මහේල ඩිල්ශාන් හිටියනේ. දැන් මොකෙක්වත් නෑනේ එකනේ සීන් එක. අද දැක්කනේ අලුතෙන් දාපු උන් ගහපු හැටි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    75 today
    18 Sri Lanka v India Dhaka 1 Mar 2016 T20I # 515
    0/5, 12 Sri Lanka v Bangladesh Dhaka 28 Feb 2016 T20I # 513
    27 Sri Lanka v U.A.E. Dhaka 25 Feb 2016 T20I # 510
    1, 0/4 Sri Lanka v India Visakhapatnam 14 Feb 2016 T20I # 499
    0 Sri Lanka v India Ranchi 12 Feb 2016 T20I # 497
    44, 0/8 Troopers v Commandos Colombo (RPS) 3 Feb 2016 T20
    0/18, 4 Troopers v Commandos Colombo (RPS) 27 Jan 2016 T20
    0c/0s, 15 Troopers v Crusaders Colombo (RPS) 26 Jan 2016 T20
    85, 1/20 Tamil Union v SL Army Colombo (RPS) 24 Jan 2016 T20
    1/22, 95* Tamil Union v Nondescripts Colombo (RPS) 23 Jan 2016 T20
    නරකම නෑනෙ බන් ඔය ගහල තියෙන්නෙ :rolleyes:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura

    බලපන් පහුගිය අවුරුදු දෙකේ උගේ ගැහිල්ල . ගන්න දෙයක් නෑ. දෙපාරක් ගැහුවා. දැන් වයස හරි බන් රිටයර් වෙන්න. අන්තිමට සනා බොයි චා වුනා වගේ තමයි මෙයාටත් යන්න වෙන්නේ

    yako Uth Giyama Kauda Team Eka Run Karanne..Eka parata Parana eun Ain Unama Teem Ekata Wela Thiyenade Penawa neda..:no:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අතටම දුන්න catch 2කම අත ඇරපු එකාට පින් සිදු වෙන්න 75ක් ගහ ගත්තා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතටම දුන්න catch 2කම අත ඇරපු එකාට පින් සිදු වෙන්න 75ක් ගහ ගත්තා
    පකිස්තාන් ටීම් එකේ ඉන්න චාටර්ම ෆීල්ඩර්ටම කැච් දෙකම ගිය එකෙන්මම පේනවා නේ මනුස්සයාගේ වාසනාව :lol:
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    හිනා වෙන එපා යකෝ.මෙහෙම හරි ගහන ඉන්නේ මිනිහ විතරයි .දැන් වයස 37.ගිය දවසට වෙන දේ බලපන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Issara jayasuriyath ohomai, match 10k withara Fail wela eka match ekaka 100k gahanawa eka parata.

    මචන් සනත් කියන්නේ ලංකාවේ හිටපු සුපිරිම පොරක්...ඒ වගේ එකෙක් අපිට ආයේ හම්බෙන්නෙත් නැහැ...ඌ අන්තිම කාලේ ගහන්න බරුවත් හිටිය තමයි...නමුත් උබ ඔය කියන එක අදාළ වෙන්නේ උගේ අන්තිම කාලෙට...:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අතටම දුන්න catch 2කම අත ඇරපු එකාට පින් සිදු වෙන්න 75ක් ගහ ගත්තා

    ලංකාව 96 වර්ල්ඩ් කප් එක දින්නෙත් ඔහොම තමා...:rofl: අරුන් කැච් හෝ ගාල මිස් කරේ නැත්තම් අපිට තාම ලෝක කුසලානයක් නැහැ...:lol: