දිල්ශාන්_75ක්_ගහලා
දිල්ශාන් 75ක් ගහලලු , දැන් මේක පෙන්න පෙන්න අවුරුදු දෙකක් ටීම් එකේ ඉඳිවි
දිල්ශාන් 75ක් ගහලලු , දැන් මේක පෙන්න පෙන්න අවුරුදු දෙකක් ටීම් එකේ ඉඳිවි
මෙච්චර කල් හිටියේ මොකක් පෙන්නලද
ඔව් බන් ඒකමයි මෙයත් කරන්නේ. සනත් ඒ 100 පෙන්නලා ටිම් එකේ ඉන්නවා අවුරුද්දක් ආයේ 100ක් ගහනවාIssara jayasuriyath ohomai, match 10k withara Fail wela eka match ekaka 100k gahanawa eka parata.
බලපන් පහුගිය අවුරුදු දෙකේ උගේ ගැහිල්ල . ගන්න දෙයක් නෑ. දෙපාරක් ගැහුවා. දැන් වයස හරි බන් රිටයර් වෙන්න. අන්තිමට සනා බොයි චා වුනා වගේ තමයි මෙයාටත් යන්න වෙන්නේ
නරකම නෑනෙ බන් ඔය ගහල තියෙන්නෙ75 today
18 Sri Lanka v India Dhaka 1 Mar 2016 T20I # 515
0/5, 12 Sri Lanka v Bangladesh Dhaka 28 Feb 2016 T20I # 513
27 Sri Lanka v U.A.E. Dhaka 25 Feb 2016 T20I # 510
1, 0/4 Sri Lanka v India Visakhapatnam 14 Feb 2016 T20I # 499
0 Sri Lanka v India Ranchi 12 Feb 2016 T20I # 497
44, 0/8 Troopers v Commandos Colombo (RPS) 3 Feb 2016 T20
0/18, 4 Troopers v Commandos Colombo (RPS) 27 Jan 2016 T20
0c/0s, 15 Troopers v Crusaders Colombo (RPS) 26 Jan 2016 T20
85, 1/20 Tamil Union v SL Army Colombo (RPS) 24 Jan 2016 T20
1/22, 95* Tamil Union v Nondescripts Colombo (RPS) 23 Jan 2016 T20

බලපන් පහුගිය අවුරුදු දෙකේ උගේ ගැහිල්ල . ගන්න දෙයක් නෑ. දෙපාරක් ගැහුවා. දැන් වයස හරි බන් රිටයර් වෙන්න. අන්තිමට සනා බොයි චා වුනා වගේ තමයි මෙයාටත් යන්න වෙන්නේ

පකිස්තාන් ටීම් එකේ ඉන්න චාටර්ම ෆීල්ඩර්ටම කැච් දෙකම ගිය එකෙන්මම පේනවා නේ මනුස්සයාගේ වාසනාවඅතටම දුන්න catch 2කම අත ඇරපු එකාට පින් සිදු වෙන්න 75ක් ගහ ගත්තා
39 යිහිනා වෙන එපා යකෝ.මෙහෙම හරි ගහන ඉන්නේ මිනිහ විතරයි .දැන් වයස 37.ගිය දවසට වෙන දේ බලපන්.
40 ට තව මාස හයයි
T20 ගහන නාකිම පොර 
Issara jayasuriyath ohomai, match 10k withara Fail wela eka match ekaka 100k gahanawa eka parata.

අතටම දුන්න catch 2කම අත ඇරපු එකාට පින් සිදු වෙන්න 75ක් ගහ ගත්තා
අරුන් කැච් හෝ ගාල මිස් කරේ නැත්තම් අපිට තාම ලෝක කුසලානයක් නැහැ...