Asus Zenfone 2 (4GB RAM)- දන්න සිංහලෙන්
හොඳයි, සභාවෙන් අවසරයි.
මේ ෆෝන් එක ගන්න ප්‍රධානම හේතුව කියලා ඉන්නම්. ඊට පස්සේ විස්තර කියන්නම්.
අතේ ඇති ගානට, ලොකු ලොකු ෆෝන් වලින් කරන්න පුළුවන් දේවල් කරන්නත් පුළුවන්, හොඳ පෙනුමකුත් තියෙන ෆෝන් එකක් ඕනෙ නිසා මේක ගත්තා. 
ඒ වගේ unique ෆෝන් එකක් ඕනෙනන් මේක නියම භාණ්ඩයක්.

මුලින්ම කියන්න ඕනේ Asus එකෙන් Zenfone 2 කියලා ෆෝන් දෙක තුනක් එළියට දැම්මා.
ප්‍රධාන විශේෂතා කිහිපයකින් වෙනස් වෙනවා ඒවා.
අඟල් 5 - 5.5" , රැම් 2GB - 4GB , Front cam 5MP -13MP . Internal memory 16GB - 32GB - 64GB - 128GB
මේ තියෙන්නේ ඒ වගේ කිහිපයක් ...
මේ 4GB රැම් ෆෝන් එක ගැන තමා මේ ත්‍රෙඩ් එකේ දාන්නේ..
Asus Zenfone 2 - ZE551ML
විස්තර ටික සරලව කියන්නම් හැම කෙනෙක්ටම තේරෙන්න.
මම දන්න තරමින් මේක තමයි මුල්ම 4GB RAM එකක් ආපු ෆෝන් එක.
ඩිස්ප්ලේ සයිස් එක
5.5" - Full HD
Gaming වලටනන් කියාපු භාණ්ඩේ.

ප්‍රොසෙසර් එක Intel Atom Z3580 -
Quad-core 2.3 GHz
මම ගත්තු එකනන් Internal memory - 64GB.
16GB එකත් තියෙනවා ගාන ටිකක් අඩුවෙන්.
සයිස් එක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ Micro-SDත් පුළුවන් නිසා.
මම ගත්තේ Deluxe වර්ශන් එක .. වෙනසකට තියෙන්නේ back cover එක මේ වගේ 3D triangles වලින් තියෙන්නේ.. අමුතු ගතියක් තියෙනවා.
ආ .. තව එකක්
DUAL SIM - DUAL ACTIVE
හැබැයි මුල් සිම් එක විතරයි 4G දෙන්නේ.
අනිත් එක 2G ... මල් කඩන්න තියාගන්න
මේකෙ Battery life එක ගැන තමයි ගොඩක් reviews වල cons හැටියට දාල තිබ්බේ.
3000 mAh මදි කියලා... ඒත් මම සෑහීමකට පත් වෙනවා. සෑහෙන දෙයක් කරලත් දවසක් ශේප් කරගන්න පුළුවන්
පොඩී අවුලකට තියෙන්නේ මුන් Power button එක දාල තියෙන්නේ උඩින්.
ඒ නිසා තනි අතින් පාවිච්චි කරද්දි අමාරුයි ඔබන්න,... 
හැබැයි. Knock code තියෙන නිසා ස්ක්‍රීන් එකට තට්ටු දෙකක් දාපු ගමන් screen එක ඔන් වෙනවා.
අයේ දෙකක් දැම්මම ඕෆ් වෙනවා
. ඒ නිසා එකක් තියෙනවද කියලවත් ගානක් නෑ. 

Camera
Back - 13MP - Front - 5MP
මහා ලොකු එකක් නොවුනට දැනට තියෙන android phones වලින් ඉහලින් තියන්න පුලුවන් camera එකක්.
Camera එකත් එක්ක හම්බෙන features නියමයි

මේ වීඩියෝ එක බලන්න .. 4GB Ram Multitasking එළ නේ?
මේ තියෙන්නේ ZE551ML series එක
මේ තියෙන්නේ ZE551ML - Deluxe series එක (වෙනස පෙනුම විතරයි)
එහෙනන් ස්තූතියි.

දෙයක් දැනගත්තනන් ,හොඳයිනන් දන්නවනේ කරන්න ඕන දේ....
ඒවත් කරලා තව එකෙක්ට සෙට් වෙන්න බම්ප් එකකුත් දාගෙන යන්න.
අන්තිමට කියන්න තියෙන්නේ,.
ෆෝන් එකක් ගන්න බලන් ඉන්නවනන් උඹ ,
මේ ෆෝන් එක ගැනත් හොයලා බලන්න.
ප්‍රශ්නයක් තියෙනවනන් අහන්න

ගන්න තැනක් අහන්න එපා මචන්. මටත් ලංකාවෙන් නෙමෙයි හම්බුනේ..
- ඉතාලියෙන්.
හැබැයි eBay තියෙනවා.
ෆෝන් එක මෙහේ €280 වෙනවා. 32GB එක. 2 years warranty එක්ක.
ඉතිං දන්න අයියා කෙනෙක් ඉන්නවනන් අනිත් අයටත් දැනගන්න කියන්න ගන්න තැනක් ලංකාවේ.
- ඉතාලියෙන්.හැබැයි eBay තියෙනවා.

Last edited:

)