කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනි.
මචන්ලා මම මේ ලැප් එක ගන්න කියල බැලුවෙ.
මේක use කරන,විස්තර දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකෝ
නෙට් එකේ හෙව්වට වැඩි විස්තර තිබුනෙ නෑ
ASUS-F555UJ
SKU :F555UJ-DM172D
http://www.epsi.lk/products/notebooks/asus-f555uj-core-i5-dos.html
Specifications
Model -- F555UJ Core™ i5
OS -- DOS
Processor -- 6th Gen. (Ivy Bridge) Intel Core i5-6200U
Memory -- 4GB DDR3
HDD -- 1TB HDD
VGA -- NVIDIA GT920 with 2GB DDR3 VRAM
Display-- 15.6" HD LED
Other -- WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag

ලගදි රොග් එකක් ගොඩ දාලා දුන්නා බැටරිය නැතුව දුවන්න..... නැත්නම් විසි කරන්න තමා වෙන්නේ..... 