Laptop Help!! - ASUS-F555UJ

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනි.
    මචන්ලා මම මේ ලැප් එක ගන්න කියල බැලුවෙ.
    මේක use කරන,විස්තර දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකෝ
    නෙට් එකේ හෙව්වට වැඩි විස්තර තිබුනෙ නෑ :sorry:


    ASUS-F555UJ
    SKU :F555UJ-DM172D
    http://www.epsi.lk/products/notebooks/asus-f555uj-core-i5-dos.html


    Specifications

    Model -- F555UJ Core™ i5
    OS -- DOS
    Processor -- 6th Gen. (Ivy Bridge) Intel Core i5-6200U
    Memory -- 4GB DDR3
    HDD -- 1TB HDD
    VGA -- NVIDIA GT920 with 2GB DDR3 VRAM
    Display-- 15.6" HD LED
    Other -- WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Mata nam john kells warranty walata wada epsi warranty hodai.
    Elakiriye inne Uraj Aiya & Slcri malligen ahuwe nedda.
    Eyala epsi warrnty ekka denne.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇසුස් හොදයි... වරදක් නෑ.... වොරන්ටි කාලෙන් පස්සේ හදන්න ටිකක් අමාරුයි.... මොකද ගොඩක් මොඩල් වල ඩයග්‍රම් හොයගන්න නෑ.... සමහර ඒවායේ වැලිව්ස් මකලා.... :dull: ලගදි රොග් එකක් ගොඩ දාලා දුන්නා බැටරිය නැතුව දුවන්න..... නැත්නම් විසි කරන්න තමා වෙන්නේ..... :(
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    epsi eke ganan wadi bn metropolitan lagen acer ekak ganin i5 6th gen 8gb ram 2gb nvidia vga thiyena acer model thiyenawa un gawa. Unge site ekata gihin balapan.
     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    ඇසුස් හොදයි... වරදක් නෑ.... වොරන්ටි කාලෙන් පස්සේ හදන්න ටිකක් අමාරුයි.... මොකද ගොඩක් මොඩල් වල ඩයග්‍රම් හොයගන්න නෑ.... සමහර ඒවායේ වැලිව්ස් මකලා.... :dull: ලගදි රොග් එකක් ගොඩ දාලා දුන්නා බැටරිය නැතුව දුවන්න..... නැත්නම් විසි කරන්න තමා වෙන්නේ..... :(

    Mona laptop eketh parana wenakota oya kiyana prashne enawa.
    Badu nethnam online genana gannna puluwan.
    ebay , aliexpress onama parana kellak hoya ganna puluwan.
     
    Last edited: