Questions Need a help to select a Laptop

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    මචන්ලා මට හෙල්ප් එකක් ඔනෙ Laptop එකක් select කර ගන්න. මම හිතාගන ඉන්නෙ Abans එකෙන් ගෙවන්න ගන්න.

    Mee deken kokada hoda ban? Acer hodaida HP walata wada?

    Acer Aspire Core i5, 8GB Ram, 1TB HDD, WIN 10
    HP Notebook Intel i3, 10TH Gen, 4GB Ram, 1TB HDD, 15.6, WIN 10

    Meeta wada hoda suggestions thiyanawanam kiyapalla loku udawwak.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Acer mokadda model eka a515 54g da? I5 i3compare karanne ai. අනිවා ssd එකක් දාල ගන්න. ලොකු වෙනසක් දැනෙනවනෙ. අබාන්ස් එකෙන් ගන්න එපා කියල ගොඩක් කට්ට්ටටිය කියනවනෙ එලකිරියෙත් ත්‍රෙඩ්පිටින් තිබ්බෙ. කැඩුනම ලෙඩ ගොඩක් කියල උන් එක්ක වැඩ කරන්න ගියාම.

    බජට් එකයි අවශ්‍යතාවයි කියන්නකො?
     
    Last edited:

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    Acer mokadda model eka a515 54g da? I5 i3compare karanne ai. අනිවා ssd එකක් දාල ගන්න. ලොකු වෙනසක් දැනෙනවනෙ. අබාන්ස් එකෙන් ගන්න එපා කියල ගොඩක් කට්ට්ටටිය කියනවනෙ එලකිරියෙත් ත්‍රෙඩ්පිටින් තිබ්බෙ. කැඩුනම ලෙඩ ගොඩක් කියල උන් එක්ක වැඩ කරන්න ගියාම.

    බජට් එකයි අවශ්‍යතාවයි කියන්නකො?

    machan 120,000 aduwen ganna puluwan laptop ekak hoyane installment gewanna mage mallita. Pora website hadanawa ekata galapenna thama hoyanne.

    8GB wath ram eka onee machan. 100,000 wada aduwen ganna puluwan nam wada hodai.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    machan 120,000 aduwen ganna puluwan laptop ekak hoyane installment gewanna mage mallita. Pora website hadanawa ekata galapenna thama hoyanne.

    8GB wath ram eka onee machan. 100,000 wada aduwen ganna puluwan nam wada hodai.
    120tanam i5 ekak ganna puluwan. 8gb තමා එන්නෙ ඔයගානට. Nvidia vga ekak තියෙනව . metropolitan ekenam beri wei eke tikak ganan. Ssd එකක් ගහලනම් 120ට ගන්න අමරු වෙයි ssd එකක් ගහල ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ලක්සෙට වඩා අඩුවෙන්නම් i3 එකක් තමා පුලුවන් i5 නම් බෑ. ලක්ශෙට වඩා අඩුවෙන් පුලුවන් i3 එකට 8gb රැම් එකක් දාල ssd එකක් එක්කම ගන්න හැබැයි සෙපරේට් vga නම් නැති වෙයි. Asus x509 කියල එකක් තියෙනව එකත් බලන්න. i3 එක 90ට කිට්ටු අඩු ගානක් වගේ. Acer a315 54g එකෙත් i3 එක තියෙනව 80ගානකට.
    මේ acer i3 a315එකක්. 87i

    https://www.mcentre.lk/laptops/acer/10th-gen/315i3.html

    මේකෙ i5 a315 4gb රැම් එකක් තියෙන්නෙ. එයාලට කීවම ඕන ගානකට වැඩි කරල දෙනව රැම්. 104,500 https://www.mcentre.lk/laptops/acer/10th-gen/acer-a315-intel-core-i5-4gb-ddr4-ram.html

    ඔයාට 110ට වගේ 8gb රැම් එකක් දාල ඕක ගන්න පුලුවන් වෙයි මට දැනෙන විදියටනම් i3 i5 අතර ලොකු පර්ෆෝමන්ස් වෙනසක් තියෙනව.
     
    • Like
    Reactions: dondon525

    Thanks Machan
     
    • Like
    Reactions: EvilEye