D-day - Movies Documentaries & Games

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ktgjrgL.jpg

    D-Day එසේත් නැත්නම් නොමැන්ඩි ගොඩබැස්ම ගැන නොදන්නා කෙනෙක් එළකිරියේ ඉන්න බෑ.1944 වසරේ ජූනි මස 6 වෙනිදා එක්සත් ජනපදය ,බ්‍රිතාන්‍යය,ප්‍රංශය ආදී රටවල යුද හමුදා ප්‍රංශයේ නොමැන්ඩි ප්‍රදේශයට ගොඩබැස ජර්මනියට එරෙහිව බටහිර යුද පෙරමුණක් පිහිටුවා ගන්නා ලදි.D-Day සම්බන්ධව පසුකාලීන චිත්‍රපට මෙන්ම පරිගණක ක්‍රීඩාද නිර්මාණය විය.මෙම ලිපියෙන් විමසා බලන්නේ නොමැන්ඩි ගොඩබැසීම සහ ඒ ආශ්‍රිත සටන් සම්බන්ධව නිර්මාණය වූ තෝරාගත් සිනමා නිර්මාණ,වාර්තා වැඩසටහන් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක් සම්බන්ධවයි.



    D-Day චිත්‍රපට



    Saving Private Ryan

    මෙය 1998දී තිරගත වූ ඇමෙරිකානු චිත්‍රපටයකි.ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කල මෙය යුද්ධය ඉතා තාත්ත්විකව නිරූපණය කල සිනමා කෘතියකි.සෙබලුන් ලෙස ඇමෙරිකානු හමුදාවේ සේවය කල සහෝදරයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වන ජේම්ස් ෆ්‍රැන්සින් රයන් නැමැත්තා පැරෂුට්කරුවෙකි.නොමැන්ඩි ගොඩ බැසීමේදී ප්‍රංශයට පැරෂුට් ආධාරයෙන් ගොඩබැස්ස ඔහුව සොයා සතුරු ප්‍රදේශයට යන හමුදා කණ්ඩායමක් ගැන මේ ඔස්සේ කතා කෙරේ.

    UOWc7cw.jpg





    The Longest Day

    D-day සම්බන්ධව නිර්මාණය පැරණිම චිත්‍රපටයකි.1962දී තිරගත වූ මෙය 1959දී පළකල Cornelius Ryanගේ The Longest Day නම් කෘතිය ඇසුරින් නිර්මාණය කර තිබේ.කළු සුදු චිත්‍රපටයක් වන මෙය හි 50 වන සංවත්සරය දා වර්ණ සහිතව ඉදිරිපත් කරන ලදි.මෙහි එන සමහරු නළුවන් සැබෑ ලෙස දෙවන ලෝක යුද්ධයට සහභාගී වූවන් බව පැවසේ.

    9aOy6Fa.png





    Storming Juno

    ප්‍රංශයේ ජුනෝ වෙරළට ගොඩබැස්ස තරුණ කැනේඩියානු සෙබලුන් පිරිසක් වටා මෙම මෙහි කතාව නිර්මාණය කර තිබේ.ඔවුන්ට අත්විදින්නට සිදුවූ සැබෑ සිදුවීම් මෙහි අඩංගු කර තිබේ.​

    TZt1R6g.jpg





    IKE Countdown to D-Day

    මෙය ක්‍රියාදාමවලින් ඌණ වූ මෙහෙයුම සඳහා මිත්‍ර පාර්ශ්වික හමුදා නායකයන් සැලසුම් සකස් කිරීම ඊට සූදානම් වන ආකාරය ආදිය නිරූපණය කෙරේ.ජෙනරාල් Eisenhowerගේ චරිතයට මෙහි ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත.​

    KTXXxZQ.jpg





    Band of Brothers

    නොමැන්ඩි ගොඩබැසීම පහසුකර වීමට සතුරු ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී මිත්‍ර පාර්ශ්වික හමුදා පැරෂුට් ආධාරයෙන් ගොඩ බස්සවන ලදි.මෙම ටෙලි කොටස් 10න් සමන්විත මෙම ටෙලි නාට්‍යය ඔස්සේ ඒ සම්බන්ධව කතා කෙරේ.​

    5oj7Mp8.jpg





    D-Day the Sixth of June (1956)

    1956දී තිරගත වූ මෙහි කතාව දිගහැරෙන්නේ එකම ගැහැණියකට ප්‍රේම කරන බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු සෙබලුන් දෙදෙනෙක් නොමැන්ඩි සටනේ විශේෂ මෙහෙයුමක් සඳහා යෙදවීමක් සම්බන්ධවයි.

    CfM4974.jpg





    වාර්තා වැඩසටහන්




    D-Day - The Total Story

    sUUHDc9.jpg




    D-Day: Code Name Overlord

    kCC3cvU.jpg




    D-Day - Reflections of Courage

    PsGFDLz.jpg




    D-Day: The Normandy Invasion

    B5KKolE.jpg




    D-Day: 60th Anniversary Commemorative Edition

    YlNpF8J.jpg




    D-Day in color

    NuZWBNb.jpg




    D-Day: code overlord

    qDDOi25.jpg




    The True Glory - From D-Day to the Fall of Berlin

    Q4tA7Xh.jpg




    History Channel: 10 Days to D-Day

    OEnXZ9j.jpg




    Battlefield Diaries - Episode 6: D-Day: First Men In

    ez97ftN.jpg




    The True Glory D-Day to V-E Day

    whJJwfH.jpg




    Eye On History - D-Day

    mjvOll6.jpg




    D-Day Remembered

    PFtxpQ1.jpg




    D-Day: The Lost Evidence

    w0zBkFg.jpg




    D-Day: Down to Earth - Return of the 507th

    hWGfbGM.jpg






    Video Games





    Medal of Honor Airborne

    August 2007

    dTNeP0i.jpg




    Company of heroes

    September 2006

    BskCw0J.jpg




    Call of Duty 2

    November 4, 2005

    wEyshps.jpg




    Brothers in Arms

    March 17, 2005

    SR1uAc8.jpg




    Combat Flight Simulator 3 : D-Day 1944 : Invasion Of Europe

    2004

    bgwzh7e.jpg




    Battlefield 1942

    November 19, 2003

    v6T2VGm.jpg




    Call of Duty

    November 7, 2003

    nXrrCfe.jpg




    Day of Defeat

    June 6, 2003

    S4n0M5N.png




    Medal of Honor : allied assault

    February 14, 2002

    fKMxPO9.png




    Source:Dday-overlord.com/

    -HarshaLulzSec-
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කමාන්ඩෝ3 ගේම් එකෙත් එක එපිසෝඩ් එකක් තියනව නෝර්මැන්ඩි ගොඩ බැසීම ගැන.
    මම එතෙක් මෙතෙක් ක්‍රීඩා කරපු යාථාවත් ම සහ අපායමාර්ගික අතින් පොහොසත් ම පරිනක ක්‍රීඩාව ඔය කමාන්ඩෝ 2 සහ 3. යුද්ධයක් වෙද්දී වෙන යථාතත්ත්වය ඕකේ සෑහෙන්න හොදින් හදල තියනවා. විශේෂයෙන් ම මිෂන් බැක්ග්‍රවුන්ඩ් සහ මිෂන් බ්‍රිෆින් වලදී දෙන කරුණු. නිදසුනක් ලෙස එක මිෂන් එකක් තියනවා සතුරු මාක්ස්මන් කෙනෙක් එලිමිනේට් කරන්න. ඒකේ මිෂන් බ්‍රිෆින් එකේදී කර්නල් මොන්ටෙගු ස්මිත් මෙහෙම කියනවා.
    We are informed about presence of best enemy marksman. He will kill you as soon as he puts his evil eye on you. So god sake officer, keep your head down.
    මේකේ තේරුම මුළු මෙහෙයුම ම කළ යුත්තේ ඩවුන් & ස්ක්‍රෝල් පොසිෂන් එකේ බව. මේ වගේ යුද බිමේ යථාතත්ත්ව බොහෝ දේ මේ පරිගනක ක්‍රීඩාවේ පවතිනවා.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මචං කමාන්ඩෝ3 ගේම් එකෙත් එක එපිසෝඩ් එකක් තියනව නෝර්මැන්ඩි ගොඩ බැසීම ගැන.
    මම එතෙක් මෙතෙක් ක්‍රීඩා කරපු යාථාවත් ම සහ අපායමාර්ගික අතින් පොහොසත් ම පරිනක ක්‍රීඩාව ඔය කමාන්ඩෝ 2 සහ 3. යුද්ධයක් වෙද්දී වෙන යථාතත්ත්වය ඕකේ සෑහෙන්න හොදින් හදල තියනවා. විශේෂයෙන් ම මිෂන් බැක්ග්‍රවුන්ඩ් සහ මිෂන් බ්‍රිෆින් වලදී දෙන කරුණු. නිදසුනක් ලෙස එක මිෂන් එකක් තියනවා සතුරු මාක්ස්මන් කෙනෙක් එලිමිනේට් කරන්න. ඒකේ මිෂන් බ්‍රිෆින් එකේදී කර්නල් මොන්ටෙගු ස්මිත් මෙහෙම කියනවා.
    We are informed about presence of best enemy marksman. He will kill you as soon as he puts his evil eye on you. So god sake officer, keep your head down.
    මේකේ තේරුම මුළු මෙහෙයුම ම කළ යුත්තේ ඩවුන් & ස්ක්‍රෝල් පොසිෂන් එකේ බව. මේ වගේ යුද බිමේ යථාතත්ත්ව බොහෝ දේ මේ පරිගනක ක්‍රීඩාවේ පවතිනවා.

    උඹ හමුදාවෙ වත් හිටියද බන් :shocked: