CITY OF RAA 3D

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
උබේ කලින් ෆොටෝ සෙට් එකත් දැක්කා. පට්ට බ්‍රෝ.. සුපිරි..
 
indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    patta machan

    සුභපැතුම්

    උබේ කලින් ෆොටෝ සෙට් එකත් දැක්කා. පට්ට බ්‍රෝ.. සුපිරි..

    පට්ට මචං.. game එකක වගේ quality..

    thnx hemoooootama :love::love::love::love: :D:yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මන් හිතුවේ මුලින්ම game එකක screen shots කියල.... වැඩේ සුපිරි.... හොදට කරගෙන යන්න share කරන්න..... ජය වේවා....
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Good Work yaluwa

    සහෝදරයා...

    ඔයාගේ නිර්මාණ අති විශිෂ්ටයි.
    ඔයාට සුබ පතනවා.
    ඔයාගේ වෙබ් අඩවියත් ගොඩක් ලස්සනට හදල තියනවා.
    අනිත් නිර්මාණ එක තුලින් බැලුව. ඒවත් අති විශිෂ්ටයි.
    එත් සහෝදරයා අර වෙබ් අඩවියේ තියන රවුමට තියන gallery එක user experience එකට බාධාවක් කියලයි තේරෙන්නේ.

    :) :)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    Pattaa..Keep it up..
    11.gif
     
    b4t2si.jpg