හ්ම්ම්ම්ම් වෙන්න ඇති. දිමුත් කාරයා වන්ඩේ වලට හරියන එකක් නෑ. හොඳ ඇග්‍රසිව් බැටාලා දෙන්නෙක් ඕනේ ඕපනින් වලට. තිසරත් ඔලුවක් තියෙන එකෙක් නෙමෙයි අමුම අමු හරකෙක්.![]()
වන් ඩේ නෙමේ ගන්නේ ටී 20 වලට බලපන් ඔන්න ගත්තේ නැත්නම්


අනික මැතිව්ස් මැච් දිනන නායකයෙක් නෙමේ


එක හැමෝම දන්නවා ඒ නිසා වෙන සුදුසු කෙනෙක්ට ඒ තනතුර දෙන්න ඕන චන්දිමාල් නම් නෙමේ


මැතිව්ස් හොදයි ටෙස්ට් නායක කමට වන් ඩේ ටී 20 හරියන්නේ නෑ කොහෙත් ම


අලුත් කෙනෙක්ට තැන දුන්න නම් හරි නිකම් කන්නෙ නැතුව ටීම් එකේ ස්ටේටස්


moko wenne






