⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හ්ම්ම්ම්ම් වෙන්න ඇති. දිමුත් කාරයා වන්ඩේ වලට හරියන එකක් නෑ. හොඳ ඇග්‍රසිව් බැටාලා දෙන්නෙක් ඕනේ ඕපනින් වලට. තිසරත් ඔලුවක් තියෙන එකෙක් නෙමෙයි අමුම අමු හරකෙක්. :growl::growl:

    වන් ඩේ නෙමේ ගන්නේ ටී 20 වලට බලපන් ඔන්න ගත්තේ නැත්නම් :lol::lol:

    අනික මැතිව්ස් මැච් දිනන නායකයෙක් නෙමේ :lol::lol:

    එක හැමෝම දන්නවා ඒ නිසා වෙන සුදුසු කෙනෙක්ට ඒ තනතුර දෙන්න ඕන චන්දිමාල් නම් නෙමේ :lol::lol:

    මැතිව්ස් හොදයි ටෙස්ට් නායක කමට වන් ඩේ ටී 20 හරියන්නේ නෑ කොහෙත් ම :growl::growl:
    අලුත් කෙනෙක්ට තැන දුන්න නම් හරි නිකම් කන්නෙ නැතුව ටීම් එකේ ස්ටේටස්
    :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1423474249665

    000_Del442971.jpg

    Mey kit 2 thamai mata nam supirima..

    ow ban MAS eka un multilac gahalata kohedo :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වන් ඩේ නෙමේ ගන්නේ ටී 20 වලට බලපන් ඔන්න ගත්තේ නැත්නම් :lol::lol:

    අනික මැතිව්ස් මැච් දිනන නායකයෙක් නෙමේ :lol::lol:

    එක හැමෝම දන්නවා ඒ නිසා වෙන සුදුසු කෙනෙක්ට ඒ තනතුර දෙන්න ඕන චන්දිමාල් නම් නෙමේ :lol::lol:

    මැතිව්ස් හොදයි ටෙස්ට් නායක කමට වන් ඩේ ටී 20 හරියන්නේ නෑ කොහෙත් ම :growl::growl:
    අලුත් කෙනෙක්ට තැන දුන්න නම් හරි නිකම් කන්නෙ නැතුව ටීම් එකේ ස්ටේටස්
    :(:(

    mama dakka guma nayakaya
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හිමීට ගහපන් හදිස්සියක් නෑ.. අරුන් දෙන්න ගොඩ උන් ලකුණු ටිකක් ගහ ගත්තනේ..දැන් පස්සේ එන උණ පුක ඉරාගෙන ගහන්න ඕන..

    උ ගහන් ගිහින් අවුට් උනොත් උන්ට බනිනවා

    මම දන්න මැතිව්ස් නං මේ වගේ මැච් අවසානෙටම ගෙනියනවා ඌ මලාද යකුනේ :no::no:

    ah kuwait mame :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්‍රෙශර් කරනවා.:dull:
    :lol: uba :shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ha ha :P:P:rofl::rofl:

    Sponsor

    logo.png

    indiawe gewal hadana companyk :eek::eek::eek:

    Dulux Paints :lol::lol:

    මහලොකුවට ලංකාවේ අභිමානය කියලා ගහලා තියෙනවා කොලර් එකේ
    ලංකාවේ කොම්පැණියක් හොයාගන්න බෑ ස්පොන්සර් කරන්න
    ඉස්සර නම් SINGER / Dilmah Tea වත් තිබ්බා
    මෙදා මොකද දන්නේ නෑ Dialog හුත්තලා ගත්තේ නැත්තේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හිමීට ගහපන් හදිස්සියක් නෑ.. අරුන් දෙන්න ගොඩ උන් ලකුණු ටිකක් ගහ ගත්තනේ..දැන් පස්සේ එන උණ පුක ඉරාගෙන ගහන්න ඕන..

    උ ගහන් ගිහින් අවුට් උනොත් උන්ට බනිනවා

    මම දන්න මැතිව්ස් නං මේ වගේ මැච් අවසානෙටම ගෙනියනවා ඌ මලාද යකුනේ :no::no:

    ඌ ආපු මුල් දවස් වල විතරයි පට්ටම ඩෙඩිකේශන් එකෙක් ගැහුවේ දැන් උගේ තැන ‍රැකගන්න ගහන්නේ. ටීම් එකට හෙණ ගැහුවත් ඌට වැඩක් නෑ. චන්දිමාලයා මෙලෝ රහක් නැති එකෙක් උනාට කැප්ටන්සිය අතින් ඌට බැරි බැරි ගාතේ හරි ටීම් එක දිනවන්න මොනවා හරි කරනවා. අරූනම් පට්ටම නෙගටිව් කැපෙක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වන් ඩේ නෙමේ ගන්නේ ටී 20 වලට බලපන් ඔන්න ගත්තේ නැත්නම් :lol::lol:

    අනික මැතිව්ස් මැච් දිනන නායකයෙක් නෙමේ :lol::lol:

    එක හැමෝම දන්නවා ඒ නිසා වෙන සුදුසු කෙනෙක්ට ඒ තනතුර දෙන්න ඕන චන්දිමාල් නම් නෙමේ :lol::lol:

    මැතිව්ස් හොදයි ටෙස්ට් නායක කමට වන් ඩේ ටී 20 හරියන්නේ නෑ කොහෙත් ම :growl::growl:
    අලුත් කෙනෙක්ට තැන දුන්න නම් හරි නිකම් කන්නෙ නැතුව ටීම් එකේ ස්ටේටස්
    :(:(

    මිලින්දට වගේ කැප්ටන්සිය දීලා බැලුවනම් හරි. ඒ උනාට ඒක ලොවෙත් වෙන වැඩක් නෙමෙයි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මහලොකුවට අභිමානය කියලා ගහලා තියෙනවා කොලර් එකේ
    ලංකාවේ කොම්පැණියක් හොයාගන්න බෑ ස්පොන්සර් කරන්න
    ඉස්සර නම් SINGER / Dilmah Tea වත් තිබ්බා
    මෙදා මොකද දන්නේ නෑ Dialog හුත්තලා ගත්තේ නැත්තේ

    indian company eka wadi ganakata illa athi :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මිලින්දට වගේ කැප්ටන්සිය දීලා බැලුවනම් හරි. ඒ උනාට ඒක ලොවෙත් වෙන වැඩක් නෙමෙයි.

    Education Kalutara Vidyalaya

    ලොවෙත් හම්බවෙන්නේ නැ එක්කෝ මාලිංග වාගේ වැඩ පෙන්නන්න ඕනේ නැත්තම් චන්දිමාල් ලා මැතිව්ස් ලා වාගේ හොද ඉස්කෝලෙක ඉදන් එන්න ඕනේ

    ලංකාවේ උන්ගේ තියරිය තමා

    මම නම් කියන එකක් නෙමේ
    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19815868 said:
    Education Kalutara Vidyalaya

    ලොවෙත් හම්බවෙන්නේ නැ එක්කෝ මාලිංග වාගේ වැඩ පෙන්නන්න ඕනේ නැත්තම් චන්දිමාල් ලා මැතිව්ස් ලා වාගේ හොද ඉස්කෝලෙක ඉදන් එන්න ඕනේ

    ලංකාවේ උන්ගේ තියරිය තමා

    මම නම් කියන එකක් නෙමේ
    :)

    එහෙම සීන් එකක් තියෙනවා තමයි. :growl::baffled:
     
    • Like
    Reactions: kmc madushan

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    indian company eka wadi ganakata illa athi :dull:

    eka nea ban :dull::(

    ඒ උනාට එහෙම දෙන්න නරකයි බන්
    ලංකාවේ අභිමානේ එහෙම්පිටින්ම ඉවරයි
    සයිකල් පියෝ අගර්බත්ති කියන හදුන්කූරු කොම්පැණියෙන් දුන්නා නම්
    විලි ලැජ්ජාවක් නැතුව ඇදන් යන්න පුලුවන්ද බන් මැච් එකට

    :oo::oo::oo: