madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Trinco පැත්තේ ගියා මාස 2ක 3කට කලින්, ගිහින් නාවික හමුදාවේ කෞව්තුකාගාරයේ ගත්තු පින්තුර කැලි ටිකක් උබලටත් බලන්න දැම්ම එහෙනං.........


    වරාය ඇතුලේ prima එකට ආපු පිටි නැව්........
    image.jpg


    image.jpg


    image.jpg



    මේක samuddra දේවි නැවේ එන්ජිම, රුසියන් radial type මෝලක් බෝල පිස්ටෝන්ම බර ගානක් තියෙනවා.
    image.jpg


    image.jpg



    මේක නම් මුහුදු බෝම්බයක් නැවක වැදුන ගමන් ඩෝන්............
    image.jpg



    සුද්දගේ කාලේ ශල්‍ය උපකරණ ජිවණු හරණය කරන්න ගත්තු item එකක්.
    image.jpg



    නැව් වල ගැජමැටික්ස් ටිකක්......
    image.jpg


    image.jpg


    image.jpg



    Prima එක දුර සිට
    image.jpg


    image.jpg



    නාවික හමුදාවේ මුල්ම වාහනේ කියලා තාමා එතන හිටපු අයියන්ඩී කිව්වේ.....
    image.jpg



    ආහ මේ තියෙන්නේ ප්‍රබාකරන් ගොය්යගේ පුත්‍රරත්නය යුස් කොරපු වන්ඩී දෙකක්.....
    image.jpg



    කොටින්ගේ සබ්මැරින් එකක් 1998 වැල්වැටිතුරේදී අල්ලගෙන තියෙන්නේ රිවිරැස මෙහෙයුමේදී........
    image.jpg


    image.jpg



    LTTE එකේ ඇදුම් වගයක්
    image.jpg



    මේකේ විස්තරේ ඕකෙම ලියලා තියනවා......
    image.jpg



    LTTE එකෙන් අල්ල ගත්තු තුවක්කු දෙකක් හා මුහුදු බෝම්බයක්, මේ බෝම්බය LTTE කාරයෝම තමා හදලා තියෙන්නේ....
    image.jpg


    image.jpg



    වරායේ උසම තැන සිට.....
    image.jpg


    image.jpg


    image.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    image.jpg


    මේක නම් ෂුවර් නැහැ මට. මොකද නාවික හමුදාවේ මුල්ම වාහනේ නම් නා.හ. 0001 වෙන්න ඕනේ.
    :yes: :yes:
    there cant possibly have been 5800 odd other vehicles in SL before this became the first vehicle in the Navy..
     
    • Like
    Reactions: madushankads

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    image.jpg


    මේක නම් ෂුවර් නැහැ මට. මොකද නාවික හමුදාවේ මුල්ම වාහනේ නම් නා.හ. 0001 වෙන්න ඕනේ.

    මේකනං මටත් විශ්වාස නැති නිසා තමා මේ කැල්ලත් (නාවික හමුදාවේ මුල්ම වාහනේ කියලා තාමා එතන හිටපු අයියන්ඩී කිව්වේ) එක්කම දැම්මේ.....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    පට්ටයි බං..
    මං නං ගිහිල්ලා නෑ තාම..
    +REP ADDED

    යන්න වටින පැත්තක් ගිහින් වරෙන් වෙලාවක, train එකේ යමන් drive කරන්න එපා, එපා වෙනවා.......
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela ela thx for sharing macho.china bay ekata giyanam prima eka kelinma yata thiyenne.habai un ee kale sudda karanawa hoo gaala maara aparade :(
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    පට්ටයි බං..
    මං නං ගිහිල්ලා නෑ තාම..
    rep adata iwarai luuu