|| Salary (පඩි) Thread ||

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
j7q2qa.jpg


උබලා දන්න කියන field වල Salary ගැන විස්තර දාන්න මේ ත්‍රෙඩ් එකේ. ඒක
අනිත් අයට, ඒ field එකට එන්න ඉන්න අයට වැදගත් වේවි.

ඒ විස්තර දානකොට Training , Probation period වල පඩි කොහොමද, ඊට පස්සේ
කොහොමද වගේ පොඩි idea එකකුත් දෙන්න. පොස්ට් එකත් එක්කම දැම්මා නම්
වැඩිය හොදයි.

හැමෝටම වැදගත් නිසා දන්න කියන field ඔක්කොගෙම
විස්තර දාන්න. උදාහරණයක් විදියට පවුලේ අය කරන
ජොබ් එක ගැන විස්තර දන්නවානේ ඔයාලා. එයාලගේ
විස්තර දාන්න. තමන්ගේ පඩිය කියන්න අකමැති නම් අනිත්
දන්න අයගේ ඒවා හරි දාන්න. බේදයක් නැහැ හැමෝම
දාන්න. Government, Private, Self employed ඕනි
කෙනෙක්. මොන field එකේ හරි කමක් නැහැ. විස්තර
දාගෙන යන්න. ජය වේවා


2427ezb.jpg



 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Self Employed කට්ටියට මොන සැලරි ද. තමන් හම්බ කරගන්න දෙයක් තමයි

Roundoff කරලා. සාමාන්‍ය අගයක් කියන්න. මතක ඇතුව field එකත් එක්කම කියන්න.

හොද ත්‍රෙඩ් එකක්


ප්‍රයිවට්

30+

අයි ටී

එල. post එකත් දැම්මා නම් එල. :D
 
Self Employed කට්ටියට මොන සැලරි ද. තමන් හම්බ කරගන්න දෙයක් තමයි

Self Employed is the best..:yes: hemotama karannath be. lankawe nm 3 laks wage thama uparim IT sector.wediyen ganan ewunuth athi.

thamange deyak karagattama godagiyoth salary unlimited :P Sahena kattak kanna wenwa ehema wenna
 
Marketing Executive (sales නෙමෙයි) අඩුම 25k (experience නැතුව ඩිග්රි එකක් එක්ක)
Accounts Executive අඩුම 20k (experience නැතුව ඩිග්රි එකක් එක්ක)
මාස 6න වගේ ඕව වැඩි වෙනවා. කොහොමත් පෙර්ෆොමන්ස් එක්ක අඩුම 5-7k අතරවත් වැඩි වෙනවා.
Marketing Manager (සේල්ස් විතරක් නෙමෙයි) අඩුම ලක්ෂෙන් එහා. පඩියට අමතරව කාර් එකක් + අන්ලිමිටඩ් fuel (සමහර තැන වල පෙට්‍රල් ලීටර් 250) වගේ තමයි.

Accountant සාමන්යෙන් 50k +
Finance Manager අඩුම ලක්ෂෙන් එහා. පඩියට අමතරව කාර් එකක් + අන්ලිමිටඩ් fuel (සමහර තැන වල පෙට්‍රල් ලීටර් 250) වගේ තමයි.

කම්පනිය, අද්යාපන සුදුසුකම් අනුව ඩිපෙන්ඩ් වෙනවා මචන්ලා.
 
Last edited:

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Government service engineer kenekta (BSC Eng.) allowance ekka 60-70k athara gaanak thamai athata enne. basic eka nan 30k wage. mage yaluwek kiwwe. :no:

    :yes::yes:

    Ow mcn samaharawita job 1ta amatharawa Project thiyena thanwala project allowance habenawa 33% wage.

    + Vehicle with fuel
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hotel chef, start salary 60k service charge nathuva with service charge 90k,
    5 star hotel vala 80k service charge ekka 1.2k, awurdu dekakata vadiya experience nam 2.5k to 5k 8k srilanka hotels,
    foreign hotel vala start chef salary 8 lakhs to 16 lakhs

    chef kenekta working time eka day ekata vadima 3-4 hours,

    aus, ca, uk, fr, us 24000$ start salary
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    hotel chef, start salary 60k service charge nathuva with service charge 90k,
    5 star hotel vala 80k service charge ekka 1.2k, awurdu dekakata vadiya experience nam 2.5k to 5k 8k srilanka hotels,
    foreign hotel vala start chef salary 8 lakhs to 16 lakhs

    chef kenekta working time eka day ekata vadima 3-4 hours,

    aus, ca, uk, fr, us 24000$ start salary

    images


    over stated
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    Quantity Surveyor- QS training period eke 10k-15k වගේ ගෙවනවා දැන් නම් (ඉස්සරනම් දවසට Rs.200-500 අතරේ ගානක් ගෙව්වේ ) contractor ගේ side එකේ වැඩ කරනවා නම් ගොඩක් වෙලාවට accommodation දෙනවා. ඉදල හිටලා food+accommodation දෙන එව්වත් තියෙනවා.
    senior QS( 5 years + exp ) ලට නම් 50-100k අතරේ ගානක් හම්බ වෙනවා.

    Exterior/Interior Designer colombo - 25-30k වගේ probation period එකේදී
    හොදට වැඩ පුළුවන් උන්ට 50k+
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ටුවරිසම් පැත්තේ කොහොමද මචං සැලරි..
    ටුවරිසම් ගැන degree එකක් එහෙම තියේනං..