මාලිංග vs හිරු

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උඹලා මොකද කියන්නේ මේ අවුල ගැන? මාලි T20 එකෙන් අයින් වෙන්නලු යන්නේ.
    :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මාලිංග හිටියත් නැතත් මේ පාර අපිට සෙමි තියා quarter final යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ..
    ටීම් එක කලින් තිබ්බ ලෙවල් එකට එන්න තව අවුරුදු 3+ යනව ඉතින්..
    එතකන් ක්‍රිකට් බලන්න එපා..
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මාලිංග හිටියත් නැතත් මේ පාර අපිට සෙමි තියා quarter final යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ..
    ටීම් එක කලින් තිබ්බ ලෙවල් එකට එන්න තව අවුරුදු 3+ යනව ඉතින්..
    එතකන් ක්‍රිකට් බලන්න එපා..

    :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    injury eka nisa ban ada medical test (Scan) ekak karanawa lu eka ok nam T20 world cup ekata yanawa lu nath nam yanne na :( heta ape team eak yanawa indiawata
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාලිංග හිටියත් නැතත් මේ පාර අපිට සෙමි තියා quarter final යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ..
    ටීම් එක කලින් තිබ්බ ලෙවල් එකට එන්න තව අවුරුදු 3+ යනව ඉතින්..
    එතකන් ක්‍රිකට් බලන්න එපා..

    echara kal yai da ban :sorry:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මාලිංග හිටියත් නැතත් මේ පාර අපිට සෙමි තියා quarter final යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ..
    ටීම් එක කලින් තිබ්බ ලෙවල් එකට එන්න තව අවුරුදු 3+ යනව ඉතින්..
    එතකන් ක්‍රිකට් බලන්න එපා..

    ubath maara cricket lover kenek nee ban. dinanakota witharai team eka ekka inna ona. paradinakota un hoda na :no::no::no::(:(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මාලිංග හිටියත් නැතත් මේ පාර අපිට සෙමි තියා quarter final යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ..
    ටීම් එක කලින් තිබ්බ ලෙවල් එකට එන්න තව අවුරුදු 3+ යනව ඉතින්..
    එතකන් ක්‍රිකට් බලන්න එපා..

    Quarter final na oii T20 wela..danna deyak kiyawahan..:growl::growl:

    semi final tiyenne...
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Mona Injury Eka Thibunath Oka IPL gahannadda Balapan..

    injury eka nisa ban ada medical test ekak karanawa eka ok nam T20 world cup ekata yanawa lu nath nam yanne na :( heta ape team eak yanawa indiawata

    Mona Injury Eka Thibunath Oka IPL gahannadda Balapan..Ethakota okata kisima amaruwak na..oka maha jarama kadara ballek..ipl gahanna bari wei kiyala oka sellam karanne naththe..oka ain welama yanawanam hodai..:frown:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Mona Injury Eka Thibunath Oka IPL gahannadda Balapan..Ethakota okata kisima amaruwak na..oka maha jarama kadara ballek..ipl gahanna bari wei kiyala oka sellam karanne naththe..oka ain welama yanawanam hodai..:frown:

    සෙපරමාදු ලසිත් මාලිංග : වේග පන්දු යවන්නා, සල්ලිකාරයා කියල තමා ලංකාවේ ගොඩක් අය මොහුව දන්නේ. මෙයට හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය දිගින් දිගටම ලසිත් මාලිංගව මුදලට පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ලෙස පෙන්වා දීමය.
    ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහිකර ඇති දකුණු පළාතේ රත්ගම ඉපදුනු මාලිංග ගේ වෘත්තිය මඩොල් දුවේ සිටින උපාලිගේ ජීවිතය මෙන්ම අභියෝග වලින් පිරුණු එකක්ය.
    තම ගමේ මුහුදු වෙරළේ ගිනි අවුවේ, මොර සුරන වැස්සේ ටෙනිස් බෝලෙන් පන්දු යවා ක්‍රිකට් ඉගෙනගත් මාලිංගගේ පුහුණුකරු වුයේ මාලිංගමය. ගම ඔහුගේ gym එක විය. තැබිලි ගෙඩිය ඔහුගේ energy drink එක විය.
    සපපහසුවට කොළඹ පාසල් වලින් බිහින්වුනු වේග පන්දු යවන්නන් තරගයක මුලදී over කිහිපයක් යවා injured වී ක්‍රිකට් සීසන් එකෙන් බාගයක් බංකුවේ ඉදිද්දී මාලිංග තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ශරීරය තමන්ගේ උපරිමය දක්වා ගෙන ගිය ක්‍රීඩකයෙක් විය. ඔහුගේ අරමුණ වුයේ පිතිකරුවන්ගේ ඇගිලි වලට පන්දු යැවීමය.
    මේකාලේ වෙනකොට කිසිම මාධ්‍යයක් ඔහු ගැන සේවුයේ නැත. ඔහුගේ ඇදුම් පැළදුම් ගැන සෙවුයේ නැත. ඔහුගේ කොණ්ඩ මෝස්තරය සෙවුවේ නැත. චම්පක රාමනායක මාලිංගව ජාතික මට්ටමට ගෙනාවත් කිසිදු කෙනෙක් මාලිංගගේ කතාව අසන්නට සුදානම් වුයේ නැත. මොහුගේ වෙනස් පන්දු යැවීමේ ඉරියව්ව නිසාම මොහුට ශ්‍රී ලංකාවේ පිතිකරුවට practise nets වලදී පන්දු යැවීම තහනම් විය. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තම පිතිකරුවන් මාලිංග අතින් injured වේ යැයි සිතුවා නිසාය.
    මාලිංගව මේ වනවිට විවේචනය කරන ගොඩ දෙනෙක් මේකේ තාම දන්නේ නැතුව ඇති නමුත් Adam Gilchrist වරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ dressing room එකට පැමිණ විකට්ටුවක් මාලිංගට දී මෙසේ කියා ගියේය. "This is for that boy Malinga."
    මාලිංග තමන්ගේ හිතට එකගව කතා කරපු පුද්ගලයෙක් විය. ඔහු කවදාවත් ඔහුගේ ප්‍රතිරූපය ගැන පමණක් සිතා කට වහන් සිටියේ නැත. නමුත් අවාසනාවකට නගරයේ ඉන්න එවුන් බාගෙට ඉගෙනගත්ත ගමේ එකට ඇහුම්කන් දෙන්න ලෑස්ති උනේ නෑ.
    මාලිංග ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වූ විට ඔහුගේ නම ප්‍රසිද්ද වුයේ නැත. ක්‍රීඩා පිටු වල ඒ ගැන සදහන් වුයේ නැති තරමය . එකට හේතු වෙන්න ඇත්තේ සමහරවිට ඔහුගේ පියා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර නැති වීම වෙන්න ඇති. ඔහු නිශ්ශබ්දව තමන්ගේ ක්‍රීඩා දිවිය ආරම්භ කරේය. ඔහු නිහඩවම bouncer දැම්මේය, yorker දැම්මේය.
    තමන්ගේ ක්‍රීඩා දිනය ආරම්භ කර ටික දිනකින් ඔහු වෙනස් කොණ්ඩ විලාසිතාවක් යොදාගත්තේය. පසුව මෙම විලාසිතාව හා yorkerපන්දු ඔහුගේ අනන්‍යතාව විය. ඔහුගේ පච්ච හා රබර් wrist bands දැමීම හේතුවෙන් ඔහුට පරිපාලනයෙන් අසාධාරනකම් සිදු විය. මොකද ලංකාවේ තමවමත් අදින ඇදුමට ගෞරව කරන පිරිසක් සිටින නිසාය. වරක් මාලිංග මාධ්‍ය සාකච්යවකදිම කිය සිටියේ මුලදී ක්‍රිකට් පරිපාලනයේ ඉහල නිලදාරියෙක් වහාම තමන්ගේ කොණ්ඩ මෝස්තරය හා කරාඹු අයින් කරන ලෙස දැන්වූ බවය. මොකද මේවා ඔවුනට විනයගරුක නොවුන නිසාය.
    අප කිව යුතුයි මාලිංග පමණක් නොව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වැනි සුපිරි ක්‍රීඩකයන් පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය විවේචනය කරහ. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ඒවා සිදු කර නිසා ඔවුනට කිසිම වැරද්දක් කවුරුත් කිවේ නැත මොකද ශ්‍රී ලංකාවේ මිනිසුන් තවමත් සිංහලෙන් කියන දේට වඩා ඉංග්‍රීසියෙන් යමක් කිවම එය පිළිගන්නා නිසාය.
    මාලිංග කෙලින් කතා කරන පුද්ගලයෙක් නිසාම බොහෝ පිරිස් ඔහු විනයගරුක නැති ක්‍රීඩකයෙකු ලෙස නම් කරහ. මාලිංග සැමවිටම ක්‍රීඩා කරන විට ඔහුගේ උපරිමයෙන් ක්‍රීඩා කරේය. මාලිංග වරක් 2008 දී පැවසුවේ තම කණ්ඩායමට හා තම නායකයට ඔහුගේ පිටත ස්වරුපය ප්‍රශ්නයක් වුයේ නැතිනම් පරිපාලනයට ඇති ප්‍රශ්නයකුමක්දැයි ඇසිය.
    2007 ලෝක කුසලානයේදී පන්දු 4කදි කඩුලු 4ක් මාලිංග දවාගත් විට ලෝකයා ඔහුගේ මෙම දුර්ලභ දක්ෂතාවය ඇගයිය. ලංකාවේ මාධ්‍යට ඔහුගේ කොණ්ඩ මෝස්තරය හා පිටත ස්වරුපය ප්‍රශ්නයක් වූවත් 2007 දී ලෝකයා මලින්ගව 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සරාගිතම ක්‍රීඩකය ලෙස නම් කළහ.
    2008 ඔස්ට්‍රේලියාවේ පැවිති CB කුසලාන තරගාවලියේදී මාලිංග career ending injury එකකට මුහුණ දුන්. එය සුව කල නොහැකි තත්වයට පත්විය. මාලිංගට ඇවිදීමට පවා අපහසු විය. නමුත් කිසිවෙකු ඔහු ගැන සේවුයේ නැත. අවාසනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ගිවිසුමද අවලංගු කරහ. මොකද ඒවනවිට මුරලි හා වාස් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කර නිසා ඔවුන් මාලිංග ගැන සේවුයේ නැත. නමුත් ඒ සමානම injury එකකට ලක්වූ මහරූෆ්ට ශ්‍රී ලංකා ක්රිකට පරිපාලනය උදව් කළහ. කාලයත් එක්ක සියලු දෙනාටම මාලිංග අමතක විය. මාධ්‍යට ඔහුව අමතක විය.
    ඔහුගේ අවාසනාවට ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ප්‍රතිකාර වලට වියදම් දුන්නේ නැත. නමුත් පෙර වාසනාවකට මෙන් මෙම injury එකට පෙර මාලිංග IPL 1 edition එකේ Mumbai Indiands සමග ගිවිසුමකට එලබ සිටියේය. එම මුදලින් ඔහු තමන්ගේ ප්‍රතිකාර වලට යොමුවිය.
    එමෙන්ම මාලිංගගේ වාසනාවකට ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පෞද්ගලික ෛවදයවරයා හමුවන ලෙස මාලිංගට දැන්විය. වෛද්‍ය එලියන්ත වයිට් ඔහුගේ සුව කිරීමේ ක්‍රම මගින් දවස් 4න් මාලිංගව සුව කළේය. එමගින් ඔහුගේ අබාධය සුව විය. නමුත් ඔහු නැවත ක්‍රීඩා කරන්න පැමිණි විට ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුට තම හැකියාවන් පෙන්වන ලෙස නියෝග කරහ. ඔහු ශ්‍රී ලංකා අන්තර් සමාජ තරගාවලියේදී දස්කම් පැවත් ඒවා ලංකාවට මදි විය.
    ආබාධයෙන් පසුව 2009 දී IPL තරගාවලියට සහබාගි වූ මාලිංග එහිදී කඩුලු 18ක් ගත් අතර මෙම දස්කම් පෑමත් සමග නැවතත් මාලිංග 2009 WT20 හි ශ්‍රී ලංකාවේ සංචිතයට එක් විය. එම තරගාවලියේදී මාලිංග තරග 7කදි කඩුලු 12 ක් දවාගෙන ශ්‍රී ලංකාව T20 කුසලානය අසලටම ගෙන ආවේය.
    2009 දීම චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සමගම මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නා බවට පත්විය. ඒසමගම ඔහු නැවතත් ජනප්‍රිය විය. සියලු දෙනා ඔහු ගැන කතා කරන්නට පටන් ගත්හ.
    අවුරුද්දකට ආසන්න කාලයක් T20 හා ODI ක්‍රීඩා කල මාලිංග 2010 මුරලිගේ අවසන් ටෙස්ට් තරගයේදී නැවතත් ටෙස්ට් තරග පැමිණි මාලිංග එහිදී කඩුලු 8 දවා ගත්තේය. නමුත් අවාසනාවකට නැවතත් ඔහුගේ අබාධ මතු විය.
    නැවතත් අබාධ මතු වීමත් සමග මාලිංග මාලිංග තමන්ගේ අබාධ සම්පුර්ණයෙන් සුව කර නොහැකි බවත් එය යම්තාක් මට්ටමකට අඩු කර ගැනීමට හැකි බව තේරුම් ගත්තේය.
    නැවතත් ආබාධයෙන් මිදුණු මාලිංග 2011 ලෝක කුසලාන තරගාවලියේදී තවත් Hat-trick එකක් ලබාගත්තේය.
    ඊලග අවුරුද්දේ IPL තරගාවලිය අතුරතුරදී ශ්‍රී ලංකාවට එංගලන්තය සමග තරගාවලියක් යෙදුනි. එහිදී මාලිංග ටෙස්ට් තරග ක්‍රීඩා නොකර IPL තරගාවලියේදී ක්‍රීඩා කිරීමට තීරණය කල විට එවිට තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මාලිංග ගෙන් ඇසුවේ ටෙස්ට් තරග ක්‍රීඩා කල නොහැකිනම් කෙසේද IPL සෙල්ලම් කරන්නේ කියාය. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහුගේ අබාධය පිළිබද හරියට තේරුම් නොගෙන ඔහුට චෝදනා කළහ. මෙයට පිළිතුරක් වශයෙන් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය.
    මේ සිදුවීමත් සමග මිනිසුන්ට Malinga Money-linga විය. නැවතත් ශ්‍රී ලාංකීය මාධ්‍ය ඔහුට මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. ඒ සමයේදීම මාලිංගගේ වත්කම් හා අදායම් ප්‍රසිද්ද වුනි. එයින් හෙළි වුයේ මාලිංගට
    $100,000 ක ගිවිසුමක් තිබුණු බවත් එයින් 40% ඔහුට පමණක් ඔහුට අදායම් ලෙස ලැබුණු බවය. නමුත් ඔහුට IPL ගිවිසුමෙන් ඔහුට ඩොලර් මිලියන 1.1 හිමි විය. බොහෝ ශ්‍රී ලාංකිකයන් රට හැර හොද රස්සා හොයාගෙන පිට රට යන කලෙක මාලිංග ගේ IPL අදායම විවේචනය කිරීම විහිළුසහගත විය.
    2013 දි මාධ්‍යවේදීන් ඔහුව වට කරගෙන ප්‍රශ්න අසන වෙලාවක ඔහු "මීට කලින් මාව දැකල නැද්ද වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" යැයි කියූ නිසා නැවතත් මාධ්‍ය ඔහුට අපහස කරන්න පටන් ගත්හ.
    2014 T20 ලෝක කුසලාන තරගාවලිය මැදදී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි විය. එහිදී ඔහු තම කණ්ඩායමේ අද්දැකීම් බහුලම ක්‍රීඩකයාගෙන් උපදෙස් ගත්තේය. ඔහු මගේලගෙන් තමන් සිටිය යුත්තේ කොතනදැයිද පවා ඇසුවේය. මෙය මාධ්‍යට හා සමහරක් මිනිස්සුන්ට විහිළුවක් විය ඔවුන් දිගින් දිගටම මාලිංගට හිනා විය. නමුත් කාටවත් තේරුම් ගන්න බැරි වුන මාලිංග ගේ නිහතමානී බව.
    WT20 තරගාවලි ජයත් සමග මාලිංග නැවතත් ජනප්‍රිය විය. නමුත් ඔහුගේ අවාසනාවට නැවතත් මාධ්‍ය මාලිංගව විවේචනය කරහ. මෙවර ඔවුන් හේතු වශයෙන් දැක්වුයේ මාලිංග හා එවකට පුහුණුකරු චමින්ද වාස් අතර ආරවුලක් ඇති බව කිමෙන්ය. නමුත් මේවා සියල්ලම චමින්ද වාස් ප්‍රතික්ෂේප කළේය.
    2014 අග බාගයේදී මාලිංග නැවතත් අබධයට ලක්විය. නමුත් කෙලෙස හෝ ප්‍රතිකාර ලබාගෙන ඔහු නැවත 2015 world cup එකට සහබාගි විය. මෙහිදී මිනිසුන් ඔහුගේ අදිශ්ටානය හා කැපවීම අගය කිරීම පසෙකලා ඔහුගේ බඩ ගැන කතා කිරීමට පටන් ගත්හ.
    ඉන්පසු ශ්‍රීලංකා පුහුණුකරු මාර්වන් අතපත්තු මලින්ගගේ යෝග්‍යතාව ශ්‍රීලංකාවේ පරාජයන්ට හේතුව බවට චෝදනා කළේය. නමුත් ඔහු කිසිවිටකත් මාලිංග ගේ අබාධය පිළිබද අවධානය යොමු කරේ නැත.
    ඉන්පසු ශ්‍රීලංකාව හා පකිස්ථානය අතර පවතී තරගාවලියට චන්දිමාල්ව ඇතුලත් නොකිරීම හේතුවෙන් ඔහුට නැවත චෝදනා එල්ල විය. නමුත් එම තරගාවලියේදී මාලිංග තමන්ගේ කණ්ඩායමට චාමර කපුගෙදර හා ෂෙහාන් ජයසුරිය එකතු කරගත් අතර ඔවුන් දෙදෙනා එම තරගාවලියේදී ඉහල දක්ෂතා දැක්විය. නමුත් මාධ්‍ය හා මෙම සම'හරක්' මිනිසුන් මේ මාලිංග විසින් අලුත් ක්‍රීඩකයන්ට දුන් අවස්ථාව දුටුවේ නැත. නැවතත් ඔහුගේ කරුමයකට මෙන් මාලිංග තරගාවලියේදී අසාර්ථක විය. මෙම අවස්ථාව මාධ්‍යට හා අර සම'හරක්' මිනිසුන්ට මාලිංගට අපහස කිරීමට අනගි අවස්ථාවක් විය. නමුත් මෙම අවස්ථාවේදී මාලිංග නිහතමානිව පැවසුවේ ඔහු නැවතත් ඔහුගේ සුපුරුදු රිද්මයට පැමිණෙන බවය.
    ඔහු කිපරිදීම ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලියේදී ඔහුගේ සුපුරුදු දක්ෂතාවයට පැමිණියේය.
    ඔහු 140kmph වේගයෙන් යෝකර් පන්දු යැව්වේය. නමුත් මෙම අවස්ථාවේදී ඔහුගේ දක්ෂතා ඇගයීම පසෙකලා මාධ්‍ය ඔහුට නැවතත් චෝදනා කළේය. මෙවර ඔවුන් හේතුව ලෙස දැක්වුයේ මාලිංග අභාවප්‍රාප්ත හිමිනමට ගෞරව කිරීම ලෙස අතේ කහ පටියක් පලදෙගන නොසිටිමය. නමුත් එම තරගයේ රුප බැලීමෙන් පසක් වුයේ ඔහු එම කහ පටිය පලදෙගන සිටිය බවය.
    මාලිංග සමග මේ තියෙන තරහ කවදා අවසන් වේදැයි අපි දන්නේ නැත. නමුත් ඕනි බුද්ධිමත් ප්‍රේක්ෂකකුට මාලිංග ගේ සැබෑ දක්ෂතාව හා ඔහුගේ කැපවීම දැකිය හැක. මාලිංග කිසි විටෙකත් දේශපාලනික වාසි ලබාගත්තේ නැත. ඔහු මධ්‍යසාර බාවිතා කරන්නේ නැත. ඔහු සිගරට් බොන්නේ නැත නමුත් මිනිසුන් ඔහුගේ කොණ්ඩ මෝස්තරය තවමත් විවේචනය කරයි. අපේ අවාසනාවකට මෙන් සම'හරක්' ප්‍රේක්ෂකයෝ මාලිංගගේ දක්ෂතා හා ඔහුගේ කැපකිරීම් තවමත් තේරුම් ගෙන නැත. ඔවුන් තවමත් මාලිංග ගේ අගය තේරුම් ගෙන නැත. එම නිසා අපිට බලාපොරොත්තු විය හැක්කේ එම පිරිස් හා මාධ්‍යන් කවදා හෝ මාලිංගව හා ඔහුගේ දක්ෂතා තේරුම් ගනි කියාය.
    Translation credits : Navin wijethilaka.

    <Anti-Mafia>
     
    • Like
    Reactions: Luckyherald 5

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    echara kal yai da ban :sorry:

    ලබන පාර t20 එක වෙද්දී පදම් වෙලා එයි..
    ඊලග පාර t20 එකට තමයි සුපිරිම ටීම් එක හැදෙන්නෙ

    :yes:

    ubath maara cricket lover kenek nee ban. dinanakota witharai team eka ekka inna ona. paradinakota un hoda na :no::no::no::(:(

    කව්ද බන් හොද නැති කතාවක් කිව්වෙ..
    ටීම් එකට බැන්නද දැන් ?
    බොරුවට හෝප්ස් අප් කරන් ඉන්න එපා කියල කිව්වෙ..

    Quarter final na oii T20 wela..danna deyak kiyawahan..:growl::growl:
    semi final tiyenne...

    :lol::lol:

    group knockout stage
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාලිංග හිටියත් නැතත් මේ පාර අපිට සෙමි තියා quarter final යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ..
    ටීම් එක කලින් තිබ්බ ලෙවල් එකට එන්න තව අවුරුදු 3+ යනව ඉතින්..
    එතකන් ක්‍රිකට් බලන්න එපා..

    quarter final ekak na neda wc eke, kelinma semiyata neveida yanne :)

    repost my bad
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    Adoo kari minissu bn lankawe inneh :growl:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0

    wadak na katha karala ban...bahutharayak KULIYAPITIYA type minissu inne rate me article eka liwwa wage minissu innawa kiyala dana gaththa ekath loku deyak machan....

    lankawa kawadawath goda ganna ba ban....PATTA KUHAKA minissu inee...wade kiyanne hama thanma adu padu hoyanne hondama set eka ne...." HIRU " bloody HOOLIGANS ...mallli KARAYA....NA EKKO ONE NA....:growl::growl::growl:

    machan is it k if i share this on FB ??? thanks for the info ...as i know some f these facts are 100 % true and i believe rest of the things also, which are mentioned over here much reliable....
    jaya wewa
    rep ++++
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    ලබන පාර t20 එක වෙද්දී පදම් වෙලා එයි..
    ඊලග පාර t20 එකට තමයි සුපිරිම ටීම් එක හැදෙන්නෙ

    ඊළඟ එකට හැදුනේ නැත්තම් වැඩකුත් නෑ...මොකද ඊළඟ එක තියෙන්නේ 2020....:yes::cool:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දැන්වත් පුද්ගලයා මත යැපෙන ක්‍රිකට් වලින් ඉවත් වෙමු ..මාලිංග නෙවෙයි කවුරු උනත් අසාර්ථක නම් කණ්ඩායමෙන් ඉවත් කරන්න ඕනි ...හිරු එකේ කෙනා විතරයි බහුතරය ජනතාවගේ අදහස කිව්වේ ...මාලිංග එයාට ඕනි කණ්ඩායමක් තෝරාගෙන අසියා කප් එකට ගියේ ...එහෙම ගිහිල්ලා පලවෙනි තරගයෙන් පස්සේ අබාධයක් කියලා අයින් උනා ...අබාධයක් තියෙනවා නම් යන්නේ නැතිව ඉන්න ඕනි ..අසියා තරගාවලියට වඩා ලෝක කුසලානය වටිනවා ....ක්‍රීඩකයෙකුට ලැබුන මිලියන 28 මුදලට සාධාරණ විධිහට ක්‍රීඩා කලද ....?

    .අපේ කණ්ඩායමේ විනය හදන්න ඕනි මුලින්ම ..මුන් තරගවලිකයට වෙන රටකට ගියාම ට්‍රිප් ගිහිල්ලා ෆන් ගන්නවා..ඊට පස්සේ තරග පැරදෙනවා ..වෙන කණ්ඩායම් වල කැපවීම බලන්න පොඩ්ඩක් ..විනය බලන්න කොහොමද කියලා ....

    අපේ කණ්ඩායම් හැගීමක් නෑ ..පරණ අය අලුත් අයට කපනවා ..ලොකු සින් දෙනවා ...එත් ඉස්සර එහෙමද ..අර්ජුන ,අරවින්ද කාලේ ..කොහොමද කණ්ඩායම් හැගීම ..මට නම් බංගලාදේශ් කණ්ඩායම දැක්කම අපේ 1996 කණ්ඩායම මතක් උනා ..ඒ වගේ sprite එකක් තිබ්බේ උන ගාව
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මාලිංග අපු දවස් වල එයාගේ action එක සහ වේගය අනුව bat කරන්න අමාරු උනා ගොඩක් අයට ..නමුත් එයාලගේ පුහුණුකරුවෝ මාලිංගට මුහුණදෙන්න සැලසුම් හැදුව ..එයාට ගහන්න ඕනි shots අත්හදා බැලුවා ..දැන් මාලිංගට ගහනවා ..එදා UAE වලට ගත්ත විකට් 4 මට නම් ලොකු දෙයක් විදිහට සලකන්න බෑ ..අවු 4-5 කට වගේ කලින් මාලිංගට bat කරන්න ලැබුනම එහෙම out වෙන්න පුළුවන් .....එත් ඉන්දියාව ,Australia , SA වගේ රටවල් දැන් මාලිංගට පන්න පන්න ගහන්නේ ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    quarter final ekak na neda wc eke, kelinma semiyata neveida yanne :)

    ඊළඟ එකට හැදුනේ නැත්තම් වැඩකුත් නෑ...මොකද ඊළඟ එක තියෙන්නේ 2020....:yes::cool:

    අනිවා බන්..
    සංගයි මහේලයි ටීම් එකෙන් හැලුනාම ඒ අඩු පුරවන්න players ල අපිට නෑ..
    චන්දිමාලය පදම් වෙන්න ටික කාලයක් යනව..
    ඌ අනිවා next සංගා වෙනව කවුරු බැන්නත්..
    player කෙනෙක් දෙන්නෙක් ඇවිත් කුසල් එහෙමත් එයි..
    අවුරුදු 4 කිව්වට අවුරුද්දකින් විතර සමාව හම්බෙන සීන් එකක් තියෙන්නෙ පොරට නම්..

    මේ සැරේ මැච් බලනව online හරි tv එකේ පෙන්නුවෙ නැත්තම් කොහොමත්..
    ඒත් වැඩි hopes තියාගන්න හොද නැහැ.. මේ සැරේ නම්..

    ඒත් ඉතින් උපරිම ගේමක් දෙයි..
    WC නෙ

    කොච්චර මොනා කිව්වත් අපේ උන් ගහද්දි දිනයි කියල තමයි බන් එදාට අපිත් බලන් ඉන්නෙ..
    පරදිනවට කව්ද කැමති..

    :yes::yes:
     
    Last edited: