මචන්ලා මම එයේ දැක්ක මොකෙක් හරි බල්ලෙක් මගේ ෆ්බ් එකට ලොග් වෙන්න හදලා උගේ ඊමේල් එකමගේ ෆ්බ් එකට දාන්න හදලා.මට නොටිෆිකේෂන් එකක් ඇවිත් තිබ්බා මම පස්සේ එකට හොදට බැනලා දැම්ම එකත් මට බැනලා එවල තිබ්බා හොයාගෙන ඇවිත් මරනවා කියලා.මම කිවා පොලිචි යනවා කියලා එකා කියනවා යන්නලු.මම ඇහුවා අයි එහෙම කලේ කියලා එක කියනවා උබ වගේ එවුන්ට හොද පාඩමක් උගන්නනවලු ආවම බලාගන්නලු කව්ද කියලා.මම එහෙම එකෙක්ව දන්නෙත් නැ.උට චාටර් එක තියෙන්නේ හැක් කරන්න ගිහින් චා උන එක.අදත් බැලුවම් මගේ මේල එකට නොටිෆිකේෂන් 8 විටර ඇවිත් පාස්වර්ඩ් වෙනස් කරන්න ඉල්ලුව කියල.ෆ්බ් එකේ දන්නා පලුවන් සිකුරිටි ඔක්කොම දාලා තියෙන්නේ.මොකද මචන්ලා මේකට කරන්නේ



