Facebook උදව්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,042
    113
    - උඩරට -
    Facebook " Login Approval " Option Eka " ON " karapan .

    මේක දා ගනින්..කවුරු ලොග් වෙන්න හෑදුවත් උගේ අයි.පී එකයි , එකගේ නෙට්වර්ක් එකයි, ස්තානයයි අපිට එවනව බුකියෙන්..අනික තාවකාලිකව එකවුන්ට් එක ලොක් වෙනවා බන්..මොබයිල් එකට මෑසේජ් එකක් විදිහට කුඩා නම්බර් එකක් එනවා ලොග් වෙන්න හදන කොට..පාස්වර්ඩ් එකෙන් යන්න බෑ මචන්..පාස්වර්ඩ් එක උට දීලා බලපන් ආතල් එකට..ලොගින් කොඩ් එක එන්නේ උබටනේ. :)
    පුලුවන් නම් ඊමේල් එකටත් ඔය ඔප්ශන් එක දාන්න.


    :)
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    machanla ada mage fb ekata gihin balanakota mata msg ekak ewala parisan wela hitapan kiyala kunuharupen banala fake accunt ekain
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Key loggers dhaalada kiyala hoya ganne kohomada ?


    eava ayin karanne kohomadha ?

    scanner ekak mokakhari thiyenavada?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උගේ ඊ මේල් එකයි එෆ් බි එකවුන්ට් එකයි මෙතන දාපන්කෝ....
     

    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    Machan as soon as possible, umbe facebook login Email address ekai , password ekai maru karapan.
    And hadana new email eka fb ekata vitarakma tiyaganin.
    Good luck.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    [/SIZE]
    Machan as soon as possible, umbe facebook login Email address ekai , password ekai maru karapan.
    And hadana new email eka fb ekata vitarakma tiyaganin.
    Good luck.[/SIZE]

    eka karanna kalin keyloggers ehema thiyenwada balapn... kawda bn dial eka details poddak share karapanko ... apith poddak bully karamu