Facebook උදව්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා මම එයේ දැක්ක මොකෙක් හරි බල්ලෙක් මගේ ෆ්බ් එකට ලොග් වෙන්න හදලා උගේ ඊමේල් එකමගේ ෆ්බ් එකට දාන්න හදලා.මට නොටිෆිකේෂන් එකක් ඇවිත් තිබ්බා මම පස්සේ එකට හොදට බැනලා දැම්ම එකත් මට බැනලා එවල තිබ්බා හොයාගෙන ඇවිත් මරනවා කියලා.මම කිවා පොලිචි යනවා කියලා එකා කියනවා යන්නලු.මම ඇහුවා අයි එහෙම කලේ කියලා එක කියනවා උබ වගේ එවුන්ට හොද පාඩමක් උගන්නනවලු ආවම බලාගන්නලු කව්ද කියලා.මම එහෙම එකෙක්ව දන්නෙත් නැ.උට චාටර් එක තියෙන්නේ හැක් කරන්න ගිහින් චා උන එක.අදත් බැලුවම් මගේ මේල එකට නොටිෆිකේෂන් 8 විටර ඇවිත් පාස්වර්ඩ් වෙනස් කරන්න ඉල්ලුව කියල.ෆ්බ් එකේ දන්නා පලුවන් සිකුරිටි ඔක්කොම දාලා තියෙන්නේ.මොකද මචන්ලා මේකට කරන්නේ
     
    • Like
    Reactions: **cut

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    ටික කාලෙකට sms login approval දා ගනින්.! වැඩි ආරක්ෂාවට හොදයි.!!
     
    • Like
    Reactions: codegeek
    Sep 4, 2015
    3,212
    269
    0
    නිදහස් චතුරශ්‍රේ ඉන්න සික්කට කියපන්. පට ගාල වැඩේ කරල දෙයි.:lol:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔයා ඉක්මනට පොලිචි යන්න මොකද එෆ් බී එක බේරගන්න නම් වෙන කරන්න දෙයක් නෑ අනේ ඔයාගේ එකවුන්ට් එකට මොනවා හරි වුනොත් ආයෙත් ඒ වගේ එකක් ගන්නත් බෑ කරැණාකරලා පොලීචි යන්න දැන්ම
     
    • Like
    Reactions: codegeek

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    යාලුවෝ ඔක්කොටම බොහොම පින් .හිතට මාර හය්යක්.තනිවෙලා නැ කියලා දැනෙනවා.බොහොම පින් යාලුවෝ ඔක්කොටම