මචන්ලා මම 2.5M වලට වගේ කාර් එකක් ගන්න බලනවා 
Hatchback එකක් තමා බලන්නේ...
මේ ගනන් වලට ගන්න තියෙන්නෙ
Vitz 1000CC (KSP 90)
Mazda Demio (Mazda 2) 2007
Suzuki Swift (HT71S)
මේ මොඩල් පාවිච්චි කරන අය ඉන්නවනේ නේද Elakiri එකේ පොඩි කොමෙන්ට් එකක් දාමුද බලන්න මොකක්ද හොද කියලා...
පරණ එකකුත් තිබ්බා මේක ගැනම කියලා..
http://www.elakiri.com/forum/showthread.php?p=11001774
පොඩ්ඩක් පරණ නිසා මන් අලුතෙන් එකක් දැම්මේ...