VAT බදු ඉහලට

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    රට විනාස කරනවා. ඉස්සර වෙන රටවල් වලට ලංකාව පාලනය කරගන්න බැරුව තමයි අපිට එක එක තොණ්ඩු දැම්මේ. ජීනීවා අර මේවා මේ මේවා කිය කිය. දැන් අපිව උන් ලෙසටම පාලනය කරන නිසා තමයි සද්දයක් නැත්තේ. නිකමට ආදේශ කරල බලපන් වර්තමාන ජනාධිපති LTTE යුද්ධයක් තිබ්බොත් මොකෝ වෙන්නේ කියල. අනේ යුද්ධ කරන්න බෑ කියල ඌ රට අත ඇරල යයි. :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    රට විනාස කරනවා. ඉස්සර වෙන රටවල් වලට ලංකාව පාලනය කරගන්න බැරුව තමයි අපිට එක එක තොණ්ඩු දැම්මේ. ජීනීවා අර මේවා මේ මේවා කිය කිය. දැන් අපිව උන් ලෙසටම පාලනය කරන නිසා තමයි සද්දයක් නැත්තේ. නිකමට ආදේශ කරල බලපන් වර්තමාන ජනාධිපති LTTE යුද්ධයක් තිබ්බොත් මොකෝ වෙන්නේ කියල. අනේ යුද්ධ කරන්න බෑ කියල ඌ රට අත ඇරල යයි. :lol:

    :lol::yes::lol::yes::lol::yes::lol::yes:
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    yes

    :P:P
    1935226_1730530350516179_325573357223180617_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බදු සංශෝධනයේ යහපත් ලකුණු පෙනෙනවා
    - සමන් රත්නප්‍රිය

    අයවැයට පසුව යළිත් වතාවක්‌ රජය බදු සංශෝධන නොකර සිටියා නම් වඩාත් හොඳ යෑයිද නමුත් මෙම බදු සංශෝධන තුළ යහපත් තත්ත්වයක්‌ පෙන්නුම් කරන බවද ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවසීය.විශේෂයෙන්ම වැට්‌ බදු සියයට 15 දක්‌වා ඉහළ දැමීම අත්‍යවශ්‍ය භාණ්‌ඩවලට බලනොපාන පරිදි ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද මෙම බදු පැනවීම මගින් දුප්පතුන්ට හානියක්‌ නොවන බව පෙනී යැම වැඩකරන පන්තියට සහනයක්‌ වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

    පෞද්ගලික සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‌ෂේත්‍රවලට ආදායම් බද්දක්‌ පැනවීම වරදක්‌ ලෙස නොදකින බවත් පෞද්ගලික සෞඛ්‍ය හා පෞද්ගලික අධ්‍යාපනය හරහා විශාල ආදායම් ලබන පිරිසක්‌ සිටියද ඔවුන් පිළිබඳ නිසි පරිදි නියාමනයක්‌ නොවන බවද රත්නප්‍රිය මහතා කීවේය.

    ආදායම් බද්ද සියයට පහළවේ සිට දහහත හමාර දක්‌වා වැඩි කිරීම මගින් රජයේ සේවකයන්ට බලපෑමක්‌ නැතැයි ද පුද්ගලික අංශයේ මසකට ලක්‍ෂ දෙකකට වඩා ආදායම් ලබන අයට පමණක්‌ එය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ යෑයි පෙනී යන බවද රත්නප්‍රිය මහතා පැවසීය.
    http://www.divaina.com/2016/03/10/news11.html
    බදු සංශෝධන තුළ යහපත් තත්ත්වයක්‌ පෙන්නුම් කරන බව .................ආණ්ඩුවේ වෘත්තීය සමිති ගොන් අලිය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,606
    1
    57,723
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මූ කියන්නෙ හරි ෂෝක් බදු වැඩි කිරීමක් කියල. :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්‍රශ්න

    චතුර පමුණුව

    4-2.jpg
    යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්‍රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.

    නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස්‌ ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස්‌ තිබේ. ආරක්‍ෂක අණින් ඉතා වැදගත් ස්‌ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

    කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය මගින් මේ සිද්ධියට පුළුල් ප්‍රචාරයක්‌ ලබා දී ඇත.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බදු වැඩි කරල ලෝක බැංකුවෙන් නය ගන්නව. නය අරගෙන ඒ නය වලින් කන්න බොන්න දෙනව. ඔහොම ගොහින් නය ගන්න බැරිඋනාම පාඩු ලබන රාජ්‍ය ආයතන විකුනනව. කොච්චර සිම්පල ප්ලෑන් එකක්ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    vat බදු ඉහල දාපුවම මිල ඉහල යන බඩු මොනවද කියල කියන්නකො දන්න කවුරුහරි

    බදු සහන දීල තියෙන දේවල් ඇර අනෙක් සියලුම භාණ්ඩ හා සේවා. අන්තර් ජාල ගාස්තුත් වැඩිවෙනව.:sorry: එත් ප්‍රශ්නයක් නෑ අපිට ගූගල් බැලුන් තියෙන නිසා. :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..

    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.

    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    උඹලට නිදහස් සෞඛ්‍ය සේවාවක්, උඹලගෙ ලමයින්ට නොමිලේ අධ්‍යාපනය, පාරවල් පාලම් යටිතල පහසුකම් මේ ඔක්කොම ලැබුණෙ රජයකට පිංසිද්ද වෙන්ඩ.. ඒව භුක්ති විඳින ගමං මෙහෙම කතා කරන එක තමා ලොකුම විහිලුව..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    අද මිනිස්සුන්ට මොනාද නැත්තෙ.. අයිෆෝන්, මොබයිල් ෆෝන් එකට විතරක් කොච්චර වියදම් කරනවද, හැම ගෙදරකටම වගේ වාහනයක් තියෙනව
    ඒත් කෑ ගහන්නෙ හිඟන්නො වගේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    රජයක් මෙච්චර අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ, සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙව්වනං.. එයාලට තියෙන සල්ලි බලේම පාවිච්චි කරල ආදායම් බදු මග හරිනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    කට්ටියක් සුර සැප විඳිනව. තව කට්ටියක් වේලෙනව..
    එකම විසඳුම ආදායම් බදු