රට විනාස කරනවා. ඉස්සර වෙන රටවල් වලට ලංකාව පාලනය කරගන්න බැරුව තමයි අපිට එක එක තොණ්ඩු දැම්මේ. ජීනීවා අර මේවා මේ මේවා කිය කිය. දැන් අපිව උන් ලෙසටම පාලනය කරන නිසා තමයි සද්දයක් නැත්තේ. නිකමට ආදේශ කරල බලපන් වර්තමාන ජනාධිපති LTTE යුද්ධයක් තිබ්බොත් මොකෝ වෙන්නේ කියල. අනේ යුද්ධ කරන්න බෑ කියල ඌ රට අත ඇරල යයි. 






එත් ප්‍රශ්නයක් නෑ අපිට ගූගල් බැලුන් තියෙන නිසා.