RePost බුවා;19828264 said:කස්ටිය මොකෝ කියන්නේ?
තරිදුවට කෙල්ලෙක් සෙට් කරලා දෙමුද?
කියහල්ලා බලන්න ඒ කෙල්ලගේ තියෙන්න ඕනේ ගති ගුණ ටිකක්,,


අත් අල්ලා දුරක් ගෙවිලා mp3
එක දෙන්න..
එළු අක්කා,රුකා,j ස්පැරෝ,කොබා,රීපොස්ට් ඇතුළු අසා සිටි ඔබ සැමට...ස්තුතියි
පොඩිකාලෙ ඉස්කෝලෙ කතාවක් කළා වගේ 
රේඩියෝවක් කොරන්න පුලුවන් වෙන්න ඕනෙ![]()
මම දැන් තමයි අවේ.
අද රික්වෙස්ට් දෙනවද ?
කීර්තිගෙ කඳුල අහමු කට්ටියත් එකතු කරන්.


ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනි වීල ඉන්නවා![]()
ko ban........... pennane.............සිරාවටම.
බලහන් දිව යට කළු ඩොට් ඩොට් තියෙනවද කියල![]()




RePost බුවා;19828295 said:අප්පා,,,
දාපු ගමන් කෙලපි යකා...


ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනි වීල ඉන්නවා![]()



අත් අල්ලා දුරක් ගෙවිලා mp3
එක දෙන්න..
එළු අක්කා,රුකා,j ස්පැරෝ,කොබා,රීපොස්ට් ඇතුළු අසා සිටි ඔබ සැමට...ස්තුතියි
RePost බුවා;19828287 said:උයත් හොරෙන්නේ අහනවා කිවේ අද?


දෙන මොන සින්දුවක් උනත් අහන්න පුලුවන් වෙන්න ඕනේ...
RePost බුවා;19828264 said:කස්ටිය මොකෝ කියන්නේ?
තරිදුවට කෙල්ලෙක් සෙට් කරලා දෙමුද?
කියහල්ලා බලන්න ඒ කෙල්ලගේ තියෙන්න ඕනේ ගති ගුණ ටිකක්,,
කරුණාරත්න දිව්ල්ගනේ මහත්මයාගේ අන්දර යායේ සින්දුව ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි! කිරියේ වසන සියලුම දෙනාගේ අප්පච්චිලාට මෙම ගීතය බැති සිතින් පිලිගන්වමි!
පට්ටයි