2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,683
    7,879
    113
    මෙන්න මෙතන...
    RePost බුවා;19828264 said:
    කස්ටිය මොකෝ කියන්නේ?
    තරිදුවට කෙල්ලෙක් සෙට් කරලා දෙමුද?
    කියහල්ලා බලන්න ඒ කෙල්ලගේ තියෙන්න ඕනේ ගති ගුණ ටිකක්,,

    දෙන මොන සින්දුවක් උනත් අහන්න පුලුවන් වෙන්න ඕනේ...:yes::yes::yes:
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මම දැන් තමයි අවේ.
    අද රික්වෙස්ට් දෙනවද ?
    කීර්තිගෙ කඳුල අහමු කට්ටියත් එකතු කරන්.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අත් අල්ලා දුරක් ගෙවිලා mp3
    එක දෙන්න..
    එළු අක්කා,රුකා,j ස්පැරෝ,කොබා,රීපොස්ට් ඇතුළු අසා සිටි ඔබ සැමට...ස්තුතියි

    :lol: පොඩිකාලෙ ඉස්කෝලෙ කතාවක් කළා වගේ :lol:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    අත් අල්ලා දුරක් ගෙවිලා mp3
    එක දෙන්න..
    එළු අක්කා,රුකා,j ස්පැරෝ,කොබා,රීපොස්ට් ඇතුළු අසා සිටි ඔබ සැමට...ස්තුතියි

    Thank you KRipTER යෝව්!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දෙන මොන සින්දුවක් උනත් අහන්න පුලුවන් වෙන්න ඕනේ...:yes::yes::yes:

    ඊට වඩා මුගේ හිනාව ඉවසගන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න ඕනේ,,

    දැන් මේක කියවලත් ඕකා හිනා වෙයි,,

    නැද්ද මම කිවේ...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19828264 said:
    කස්ටිය මොකෝ කියන්නේ?
    තරිදුවට කෙල්ලෙක් සෙට් කරලා දෙමුද?
    කියහල්ලා බලන්න ඒ කෙල්ලගේ තියෙන්න ඕනේ ගති ගුණ ටිකක්,,

    ටකරන් කටහඩක්
    අර රේඩියෝ එකේ බෙල්ල මිරිකුවා වගේ කෑ ගහන නංගි නම් එලට ගැලපෙනවා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කරුණාරත්න දිව්ල්ගනේ මහත්මයාගේ අන්දර යායේ සින්දුව ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි! කිරියේ වසන සියලුම දෙනාගේ අප්පච්චිලාට මෙම ගීතය බැති සිතින් පිලිගන්වමි!
    :love:

    :yes: පට්ටයි​