vim එකීන් කතා කරන්න ඇත්තේ කුණු හෝදන්ට වෙන්ටෑ
RePost බුවා;19828452 said:නිවාඩු දවස්, පෝය දවස් අත ඇරියම නම් ඒවගේ ඇති මට හිතෙන්නේ...



කෙල්ලෙක් දියව්..තරිඳු අයියට...කෙල්ලෙක් දියව්..


RePost බුවා;19828466 said:කතා කලේ නැ බන්,.
මැසේජ් එකක් එව්වේ,,


ආයේ කුරුමිණි කෑ ගහනවා වගේ බොලව්
මොකද්ද ඒ noise එක
එයාට කෙල්ලෙක් ඉන්නවා නෙහ්.
ලව් ට්රෙන් එකේ ගිය කතාවකුත් තිබ්බ![]()
RePost බුවා;19828483 said:ඉදල හිටලවත් නාද්දී කනට බැනියමක් දාල හොදපන්...
බැනියමක් නැත්නම් මගේ එකක් දෙන්නම්...