Nissan N16 - 2000

Jeewake

Active member
  • Feb 10, 2007
    555
    31
    28
    Nissan N16 - 2000
    Register -2003
    Auto
    Super Saloon

    Machanla me car eka keeyakata denna puluwanda ?
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    රත්තරං;19827374 said:
    1.6 - brand new or Singapore version

    bro deke wenasa mokadda? Nissan singa gahanne na neda? samahara un kiyanawa made in japan wahane singa yawanawa taxi duwanna, ehe duwala mehaata ena ewa thama singa gahala thiyenne kiyala. aththada meka?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඕකෙ ගොඩක් එවුන් කියන්නේ තෙල් කරන්නෙ නැහැ කියලා තමයි

    ඒත් මගේ හොදම යාලුවා ලග තියනවා 2002, 1.3 මැනුවල් එකක් ඒක සාමානයෙන් හොදට තෙල් කරනවා ට්‍රැෆික් එකේ 12ක් වගේ කරලා තිබුනා මමම චෙක් කරපු වෙලාවල් වල.

    ඒකත් 19ට තමයි ගත්තේ දැනට අවුරුදු 2.5 ට විතර කලින්
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    වාහන ගැන දන්න එකෙක් නිසාන් ලබ්බවල් ගන්නෙ නැහැ..මට නම් ඕක නිකන් දුන්නත් ගන්නෙ නැහැ...ඕක 19 වටිනවා කියන්නෙ පිස්සො....
    ඕක ගන්න වට වඩා හොඳයි දරුවො දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න ගෑනියක් බැඳ ගත්තනම් හොඳ සොලූන වගේ එකක් ගන්න පුළුවන් 15කට විතර පෙට්‍රල් සුවඳටත් යනවා........
    :):):):):)
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මට නං වටින්නෙ 17යි. හොඳටම තියනවනම් 18ක් වටියි. N17 1.6 යන්නෙත් 20-22.
     
    Last edited:

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඕකෙ ගොඩක් එවුන් කියන්නේ තෙල් කරන්නෙ නැහැ කියලා තමයි

    ඒත් මගේ හොදම යාලුවා ලග තියනවා 2002, 1.3 මැනුවල් එකක් ඒක සාමානයෙන් හොදට තෙල් කරනවා ට්‍රැෆික් එකේ 12ක් වගේ කරලා තිබුනා මමම චෙක් කරපු වෙලාවල් වල.

    ඒකත් 19ට තමයි ගත්තේ දැනට අවුරුදු 2.5 ට විතර කලින්

    කාර් එකක් උණාම auto තියෙන්න ඕනි. ඒත් මේකෙ auto එක 8යි තෙල් කරන්නෙ (city). ඒකයි මේ series එක මාකට් නැත්තෙ. Manual එක නං තෙල් කරනවා. City 12ක්, දුර 14-16ක්. ඔය price range එකේ අනිත් කාර් වලට වඩා සැප නං හොඳා..