Nissan N16 - 2000
Register -2003
Auto
Super Saloon
Machanla me car eka keeyakata denna puluwanda ?
Nissan N16 - 2000
Register -2003
Auto
Super Saloon
Machanla me car eka keeyakata denna puluwanda ?
1.3
1.5
1.8
Nanda Anna 1.6 anawada?
රත්තරං;19827374 said:1.6 - brand new or Singapore version
රත්තරං;19827374 said:1.6 - brand new or Singapore version




වාහන ගැන දන්න එකෙක් නිසාන් ලබ්බවල් ගන්නෙ නැහැ..මට නම් ඕක නිකන් දුන්නත් ගන්නෙ නැහැ...ඕක 19 වටිනවා කියන්නෙ පිස්සො....
ඕක ගන්න වට වඩා හොඳයි දරුවො දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න ගෑනියක් බැඳ ගත්තනම් හොඳ සොලූන වගේ එකක් ගන්න පුළුවන් 15කට විතර පෙට්‍රල් සුවඳටත් යනවා........







ඕකෙ ගොඩක් එවුන් කියන්නේ තෙල් කරන්නෙ නැහැ කියලා තමයි
ඒත් මගේ හොදම යාලුවා ලග තියනවා 2002, 1.3 මැනුවල් එකක් ඒක සාමානයෙන් හොදට තෙල් කරනවා ට්‍රැෆික් එකේ 12ක් වගේ කරලා තිබුනා මමම චෙක් කරපු වෙලාවල් වල.
ඒකත් 19ට තමයි ගත්තේ දැනට අවුරුදු 2.5 ට විතර කලින්