අධිවේගයෙන් යමු...
සුභ දවසක් හැමෝටම..
මම කලින් දාපු “පැනසොනික් එකට යමු” ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තවත් අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාහදාගන්න හිතුනා..
ඔන්න ඉතින් මට ජපානේ ඔසාකා වල ඉඳල ටෝකියෝ වලට අධි වේගයෙන්, බුලට් ට්‍රේන් (ජපානේ හැඳින්වෙන්නේ ශින්කන්සෙන් කියලා) එකේ යන්න අවස්තාව උදා වුනා, (ඔව් ඔව් මේකත් ඔෆිස් එකේ වැඩකට තමා
)
ගමනේ මුළු දුර කිලෝමීටර් 515.4 යි. ඔෆිස් එකේ වැඩකට යන නිසා කොම්පැනියෙන් ටිකට් බුක් කරලා දුන්නා. ඔන්න ඉතින් කෝකටත් කියලා උදේ පාන්දරම නැගිටලා, 6 වෙනකොට ස්ටේෂන් එකට ගියා, කෝච්චිය තිබුනේ 6.24 ට.. පලවෙනි වතාවට යන නිසා හරියට තැන හොයාගන්නත් එපැයි..
ඔසාකා වල ඉඳල ටෝකියෝ වලට යන දුම්රිය මොඩල් 2ක් තියනවා, N700A සහ N700 වලින් N700A වලට අප්ග්‍රේඩ් කරපු එක. මට යන්න තිබුනේ N700A එකක. එකේ වේගය සහ සුවපහසුව අනිත් එකට වඩා ටිකක් වැඩියි (Improved Speed, Braking System & Suspension System).
මේ තියෙන්නෙ N700 වලින් N700A වලට අප්ග්‍රේඩ් කරපු එකක්. මම ස්ටේෂන් එකේ ඉන්නකොට මේක අනිත්පැත්තේ ට්‍රැක් එකේ තිබුනේ..
මේක තමයි N700A මොඩල් එක..
N700A එකක සාමාන්‍ය වේගය 285km/h වන අතර මුළු බර ටොන් 715ක් වෙනවා. 2.6 km/h/s ක ත්වරණයක් මෙම දුම්රියට තියනවා.
මුළු දුම්රියෙහි දිග සාමාන්‍යයෙන් මීටර් 400ක් වෙනවා, එක පෙට්ටියක දිග අඩි 82ක් (24.9 m). මේ එක දුම්රියක පෙට්ටි 16ක් තියනවා.
මේ තියන ෆොටෝ දෙකෙන් දුම්රියේ දිග ගැන දලවශයෙන් අදහසක් ගන්න පුළුවන්.
ඔන්න එහෙනම් පටාන්ගන්නවා...
මෙන්න මෙහෙමයි ශින්කන්සෙන් එකක් ප්ලැට්ෆෝරම් එකට එන්නේ.
ඔන්න ඉතින් ඇතුලේ ඉඳන් බලනකොට මෙහෙම තමා පේන්නේ.
මේක ගත්තේ කෝච්චිය නවත්තල ඉඳල යන්න පටන්ගද්දී, අනිත්පැත්තට යන කෝච්චියේ වීදුරු එහෙම මේකෙදි පේනවා.
මේක ගත්තේ කෝච්චිය උපරිම වේගයෙන් යනකොට. බලන්නකෝ අනිත්පැත්තට යන කෝච්චිය දිහා..
මේ වීඩියෝ එකේ නවත්තල තියන ශින්කන්සෙන් 2ක් බලාගන්න පුළුවන්.. පේනවනේ දිග.
මේ වීඩියෝ එකේ තියන කෝච්චි වල දිග අනුව සහ කලින් වීඩියෝ එකේ අනිත්පැත්තට යන කෝච්චියේ වෙලාව අනුව වේගය අනුමාන කරගන්න පුළුවන් නේ.
කියන්න අමතක උනා නේ.. මේ මුළු දුර යන්න පැය 2යි විනාඩි 20ක් වගේ තමයි යන්නේ..
එහෙනම් ඉතින් අපි ගියා.. පොඩි හරි දැනුමක් ලබාගත්තා කියල හිතනවා...

සුභ දවසක් හැමෝටම..
මම කලින් දාපු “පැනසොනික් එකට යමු” ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තවත් අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාහදාගන්න හිතුනා..
ඔන්න ඉතින් මට ජපානේ ඔසාකා වල ඉඳල ටෝකියෝ වලට අධි වේගයෙන්, බුලට් ට්‍රේන් (ජපානේ හැඳින්වෙන්නේ ශින්කන්සෙන් කියලා) එකේ යන්න අවස්තාව උදා වුනා, (ඔව් ඔව් මේකත් ඔෆිස් එකේ වැඩකට තමා
)ගමනේ මුළු දුර කිලෝමීටර් 515.4 යි. ඔෆිස් එකේ වැඩකට යන නිසා කොම්පැනියෙන් ටිකට් බුක් කරලා දුන්නා. ඔන්න ඉතින් කෝකටත් කියලා උදේ පාන්දරම නැගිටලා, 6 වෙනකොට ස්ටේෂන් එකට ගියා, කෝච්චිය තිබුනේ 6.24 ට.. පලවෙනි වතාවට යන නිසා හරියට තැන හොයාගන්නත් එපැයි..

Last edited: