mekada dan official

qualifier walin bangaladesh awoth hondai ape group ekata. mokada eng, sa, wi unath ban ta paradinna puluwan ne. ethakota group eka balance wenawa.






ඊයේ අපේ ටීම් එක යන්න කලින් තිබුණු උත්සවේදී මාලිංග ඇරෙන්න ටීම් එකේ අනිත් ඔක්කොම ෆුල්කිට් ගහලා හිටියේ
අනිත් එක මාලිංග අනිත් හැමෝටම shake hand කරලා සුභ පැතුවා
මන් හිතන්නේ මාලිංග ඊයේ ටීම් එකත් එක්ක ඉන්දියාවේ යන්නැතුව ඇති
අපේ කට්ටිය සිරිස් එකේ දිගටම හිටියොත් මාලිත් යයි සෙල්ලම් කරන්න
do not open fake, fake tred ///, henry l කු - ටැග්ස්
ඇයි බන් මේ ෆේක් කියා කියා ටැග දන්නේ ? මට බැරිද මේ වගේ ත්රෙඩ් එකක් දාන්න

අපේ කොල්ලෝ මේ පාර ලෝක කුසලානයට අඳින ඇඳුම
![]()
http://gossip.hirufm.lk/8736/2016/03/new-jursy-sri-lanka-team.html
