::::T20 WorldCup 2016 Offcial Thred :::::::::

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    qualifier walin bangaladesh awoth hondai ape group ekata. mokada eng, sa, wi unath ban ta paradinna puluwan ne. ethakota group eka balance wenawa.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    sl-squad.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ අපේ ටීම් එක යන්න කලින් තිබුණු උත්සවේදී මාලිංග ඇරෙන්න ටීම් එකේ අනිත් ඔක්කොම ෆුල්කිට් ගහලා හිටියේ :oo::oo:

    අනිත් එක මාලිංග අනිත් හැමෝටම shake hand කරලා සුභ පැතුවා

    මන් හිතන්නේ මාලිංග ඊයේ ටීම් එකත් එක්ක ඉන්දියාවේ යන්නැතුව ඇති:(:(
    අපේ කට්ටිය සිරිස් එකේ දිගටම හිටියොත් මාලිත් යයි සෙල්ලම් කරන්න :D:D
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඊයේ අපේ ටීම් එක යන්න කලින් තිබුණු උත්සවේදී මාලිංග ඇරෙන්න ටීම් එකේ අනිත් ඔක්කොම ෆුල්කිට් ගහලා හිටියේ :oo::oo:

    අනිත් එක මාලිංග අනිත් හැමෝටම shake hand කරලා සුභ පැතුවා

    මන් හිතන්නේ මාලිංග ඊයේ ටීම් එකත් එක්ක ඉන්දියාවේ යන්නැතුව ඇති:(:(
    අපේ කට්ටිය සිරිස් එකේ දිගටම හිටියොත් මාලිත් යයි සෙල්ලම් කරන්න :D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1730572
    mekata set weyan.