ඇස්ෆෝල්ට් එක ගැන නම් දුකයි තමා බන්.
පොඩ්ඩක් ඉදපන්කෝ උබ අද.
මම අද රෑට ගොඩක් වෙලාවට රිසෙට් එකක් දෙන්න ඉන්නේ.
ඒක දීලා කෝර්ටානා,සින්හල සීන් එක එහෙම මම බලලා කියන්නකො උබට.
ග්ලාන්ස් ස්ක්රීන් එක ගයාන්ගේ වැඩ නෑ කිව්වනේ.
ඒකත් මම බලලා කියන්නම්.
ග්ලාන්ස් ස්ක්රීන් එකෙන් මොකද වෙන්නේ බං..
මගේ නෑ ඒක..


අද ඊයෙ අලුත් තැනට බඩු අදින ගමං බං 


