windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇස්ෆෝල්ට් එක ගැන නම් දුකයි තමා බන්.
    පොඩ්ඩක් ඉදපන්කෝ උබ අද.
    මම අද රෑට ගොඩක් වෙලාවට රිසෙට් එකක් දෙන්න ඉන්නේ.
    ඒක දීලා කෝර්ටානා,සින්හල සීන් එක එහෙම මම බලලා කියන්නකො උබට.
    ග්ලාන්ස් ස්ක්‍රීන් එක ගයාන්ගේ වැඩ නෑ කිව්වනේ.
    ඒකත් මම බලලා කියන්නම්.

    ග්ලාන්ස් ස්ක්‍රීන් එකෙන් මොකද වෙන්නේ බං..
    මගේ නෑ ඒක..
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට හීනයක් වෙලා ඔබේ ඔය දහය
    සිත තාම දන්නේ නැ මං ඇයිද 10ට පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ

    :(:(:(:(:(


    පට්ට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ග්ලාන්ස් ස්ක්‍රීන් එකෙන් මොකද වෙන්නේ බං..
    මගේ නෑ ඒක..

    ස්ක්‍රීන් එක ලොක් කරාට පස්සේ මෙන්න මෙහෙම තියනවා .

    glancescreen.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අම්මට එහෙමත් එකක්ද..
    ඇයි දන්නෑ අපේ ඒවට දෙන්නෙ නැත්තේ.

    සමහර ඩිවයිසස් ග්ලාන්ස් එකට සපෝර්ට් කරන්නේ නෑ මචන්.
    ඒකයි.
    ග්ලාන්ස් එක වෙනුවට මේක දාගනින්.
    ග්ලාන්ස් එක වගේමයි මේකත්.
    ඩිස්ප්ලේ එක ඔන් නිසා බැටරි නම් යනවා පුතේ ග්ලාන්ස් එකටයි මේකටයි .

    https://www.microsoft.com/en-us/store/apps/glance-now/9wzdncrfhzr1

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සමහර ඩිවයිසස් ග්ලාන්ස් එකට සපෝර්ට් කරන්නේ නෑ මචන්.
    ඒකයි.
    ග්ලාන්ස් එක වෙනුවට මේක දාගනින්.
    ග්ලාන්ස් එක වගේමයි මේකත්.
    ඩිස්ප්ලේ එක ඔන් නිසා බැටරි නම් යනවා පුතේ ග්ලාන්ස් එකටයි මේකටයි .

    https://www.microsoft.com/en-us/store/apps/glance-now/9wzdncrfhzr1


    එක්කෝ ඹ්නෙ නෑ..
    කොහොමත් මේක ලොක් කරලා තියෙන වෙලාව සෑහෙන අඩුයිනේ..​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට මම කියන්නේ.
    මේ කිරියේ සමහර එවුන්ට හෙන ප්‍රශ්නයක් මම හොදින් කතා කරොත්.
    සමහර දවස් වලට මැසේජ් එනවා ඇයි මචන් උබ දැන් ඉස්සර වගේ කුණුහර්ප කියන්නේ නැත්තේ කියලා.
    මේකේ එකාලට මම හොදින් හිටියත් කේස්,කුණුහර්පයක් කිව්වත් කේස්.
    මේක මට තේරෙන්නේ නෑ බන් කොහොම ඉන්නද කියලා.
    කුජිතයි ඕයි.


    :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    122 බිල්ඩ් එකේ බැටරි ලයිෆ් අඩුයි කිව්වට මට නම් සුපිරියටම තියෙනවා බන් :D 164 බානවා :D යකෝ මුන් දවස් තුනෙන් තුනට අප්ඩේට් දෙනවද :angry:
     
    Status
    Not open for further replies.