ඉන්නවා බන් ඔහේවැඩ වැඩ එපාහ් වෙලාහ්
![]()
Kohomada kellane
Aluth update eka gana mokada kiyanne....?
adoo mata lumia 650 ekata kata widiyata hitha giya kawadda oka enne meheta??
keeyak weida??
aluth build dekama godak stable wage.. ada dapu eken battery life ekath shape.
dan thiyena lokuma aupaadu 2,
call recording
notification led
mee tikath haduwanam os eka ela.
122 බිල්ඩ් එකේ බැටරි ලයිෆ් අඩුයි කිව්වට මට නම් සුපිරියටම තියෙනවා බන්164 බානවා
යකෝ මුන් දවස් තුනෙන් තුනට අප්ඩේට් දෙනවද
![]()
ෂා මරැනේ..
එන්නද මං..???









මගේ 928 එක හාර්ඩ් රිසෙට් වෙමින් පවතිනවා.
ඇස් වහ කටවහ ටිකක් පුච්චන්න ඕන බන් ෆෝන් එකට.
මගේ 928 එක හාර්ඩ් රිසෙට් වෙමින් පවතිනවා.
ඇස් වහ කටවහ ටිකක් පුච්චන්න ඕන බන් ෆෝන් එකට.
මාත් කරනවා(රීසෙට්)
Matath hithenawa.hetama karanawa
දැන් උබ විදුලිබල මණ්ඩලේද වැඩ කරන්නේ
පොඩ්ඩක් ඉදපල්ලා.
මම අද රිසෙට් කරලා ඇප්ස් අප්ඩේට් කරලා හෙට උදේට කියන්නම් සීන් කෝන් ටික මොකද උනේ කියලා.









අවුට්ලුක් මේල් ඇන්ඩ් කැලැන්ඩර් ඇප් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා දාගන්ඩෝ.
මෙන්න මේවා තමා අප්ඩේට් එකෙන් අපිට ලැබෙන මෙව්වා ටික.
- Drag and drop attachments into your email messages
- Print week view in the calendar
- Turn off the message preview text in the message list
- Get rid of junk email with right-click Move to Junk
- Let others know "I'll be late" directly from meeting notifications
