EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එකෙක් මාත් එක්ක මරාගන්න ට්‍රයි කරනවා බන්:baffled:

    අර කොරටුකාරය නේද :baffled::baffled: හේනට වෙලා වේලි වේලි ඉදල මෝල කර වෙලාද කොහෙද :dull::dull::oo::oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අර කොරටුකාරය නේද :baffled::baffled: හේනට වෙලා වේලි වේලි ඉදල මෝල කර වෙලාද කොහෙද :dull::dull::oo::oo:
    ඔව් බන් උගේ මෝල කර වෙලා තියෙන්නේ....:)
    කොරටුව පැත්තට කෙල්ලෙක් එහෙම ආවොත් විනාසයි:lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන් උගේ මෝල කර වෙලා තියෙන්නේ....:)
    කොරටුව පැත්තට කෙල්ලෙක් එහෙම ආවොත් විනාසයි:lol:

    වට් නොන්සන්ස්. ජස්ට් නව් අයි සෝ සම් හොට් ඈසස් වෝකින්ග් පාසින්ග් මී ඔන් ද වැව් බන්ට්.. යූ ශුඩ් රියලි සී ඉට් බ්‍රෝ... :baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් ඔව් මට පිස්සු...කොටියම කාපිය උබව:growl:

    මෙහේ කොටි නැහැ බ්‍රෝ... හදුන් දිවියා නම් ඉන්නවා.. ඌ අවුලක් නැද්ද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    වට් නොන්සන්ස්. ජස්ට් නව් අයි සෝ සම් හොට් ඈසස් වෝකින්ග් පාසින්ග් මී ඔන් ද වැව් බන්ට්.. යූ ශුඩ් රියලි සී ඉට් බ්‍රෝ... :baffled::baffled:

    වැව් බන්ට් එකේ යන උන්ට මුකුත් කරන්න බෑනෙ උබට. කොරටුව ආවොත් තමා නේද?
    මේ දවස් වල මොනවද වවන්නේ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වැව් බන්ට් එකේ යන උන්ට මුකුත් කරන්න බෑනෙ උබට. කොරටුව ආවොත් තමා නේද?
    මේ දවස් වල මොනවද වවන්නේ..

    මොනා වෙන්නද අයියන්ඩි. ගිනි කබල වගේ පෑවිල්ල.කර වෙලා ඉන්නේ.. අය්යන්ඩිගේ වග තුග කෝමෙයි.. ලංකාවෙද මේ දවස්වල?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මොනා වෙන්නද අයියන්ඩි. ගිනි කබල වගේ පෑවිල්ල.කර වෙලා ඉන්නේ.. අය්යන්ඩිගේ වග තුග කෝමෙයි.. ලංකාවෙද මේ දවස්වල?

    නහී නහී. සීනිබෝලලංතෙ තමා ඉතින්. කම්මැලි කමේ ඉන්නව ජුනි වෙනකන්. ඊට පස්සෙ නම් වයිෆ් වයි පොඩ්ඩිවයි එක්කගෙන එන්න ඕන.
    මෙහෙට නම් අද වහිනව හෙට පායනව සීන් එකක්නෙ. ට්‍රිපක් දාගෙන වරෙල්ල කට්ටිය මේ පැත්තෙ. දැන් ඔෆ් සීසන් එක නේද එන්නෙ. ටිකට් ගනන් එහෙම අඩු වෙයි.

    උබේ අර මකබෑවිල ගිය බලල ආයෙ ආවේ නැතෙයි. කොරටුවට මීයො එහෙම බෝ උනේ නැද්ද ඌ නැති උනාම?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නහී නහී. සීනිබෝලලංතෙ තමා ඉතින්. කම්මැලි කමේ ඉන්නව ජුනි වෙනකන්. ඊට පස්සෙ නම් වයිෆ් වයි පොඩ්ඩිවයි එක්කගෙන එන්න ඕන.
    මෙහෙට නම් අද වහිනව හෙට පායනව සීන් එකක්නෙ. ට්‍රිපක් දාගෙන වරෙල්ල කට්ටිය මේ පැත්තෙ. දැන් ඔෆ් සීසන් එක නේද එන්නෙ. ටිකට් ගනන් එහෙම අඩු වෙයි.

    උබේ අර මකබෑවිල ගිය බලල ආයෙ ආවේ නැතෙයි. කොරටුවට මීයො එහෙම බෝ උනේ නැද්ද ඌ නැති උනාම?

    ඔව් බන් , එවිත් යන්න එන්න ඔනා.මේ අයිස්චර්ය දිවඉනේම ඉදලා එපා වෙලා:(. ආවොත් ඉන්න හිටින්න Free ද? :P:baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    ඔව් බන් , එවිත් යන්න එන්න ඔනා.මේ අයිස්චර්ය දිවඉනේම ඉදලා එපා වෙලා:(. ආවොත් ඉන්න හිටින්න Free ද? :P:baffled:

    ජුනි වල තම මගේ තැනකට යන්නෙ. ඊට පස්සෙ නම් එන්නෙ නවතැන් + ගෙදර ඉන්න වෙලාවට කෑම බීම දෙන්න පුලුවන් ගේමක් නැතුව. දැන් ඉන්නෙ තව කපල් එකක් එක්ක ගෙයක් අරගෙන.
    සමහර විට ජුනි වලට ටිකක් කලින් ගෙදර ගන්නත් පුලුවන්. උබල එන දවසක් කියපල්ලකො. එතකොට බලමු.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොහොමද ඉතින් මේ දවස් වල හේනේ තත්ත්වෙ? ඵලදාව යසට තියෙනවද? :P

    ඇයි උබ ඵල වැල කොරන්න එන්නද? මම වෙශ්ෂන්තර නෙමෙයි මාතියා....