වට්ස් අප් බ්‍රෝ... ආර්න්ට් යූ ඩුයින්ග් ඕකේ..?ඩිඩ් යූ ගෙට් ස්කෲඩ් ෆ්‍රොරොම් යුවර් බොස්?
හී හී.... බී කූල්....

එකෙක් මාත් එක්ක මරාගන්න ට්‍රයි කරනවා බන්කපුටනි කෙසේද සැප දුක්![]()

එකෙක් මාත් එක්ක මරාගන්න ට්‍රයි කරනවා බන්![]()

හේනට වෙලා වේලි වේලි ඉදල මෝල කර වෙලාද කොහෙද 



ඔව් බන් උගේ මෝල කර වෙලා තියෙන්නේ....අර කොරටුකාරය නේදහේනට වෙලා වේලි වේලි ඉදල මෝල කර වෙලාද කොහෙද
![]()


ඔව් බන් උගේ මෝල කර වෙලා තියෙන්නේ....
කොරටුව පැත්තට කෙල්ලෙක් එහෙම ආවොත් විනාසයි![]()


ඔව් ඔව් මට පිස්සු...කොටියම කාපිය උබව![]()
වට් නොන්සන්ස්. ජස්ට් නව් අයි සෝ සම් හොට් ඈසස් වෝකින්ග් පාසින්ග් මී ඔන් ද වැව් බන්ට්.. යූ ශුඩ් රියලි සී ඉට් බ්‍රෝ...![]()
වැව් බන්ට් එකේ යන උන්ට මුකුත් කරන්න බෑනෙ උබට. කොරටුව ආවොත් තමා නේද?
මේ දවස් වල මොනවද වවන්නේ..
මොනා වෙන්නද අයියන්ඩි. ගිනි කබල වගේ පෑවිල්ල.කර වෙලා ඉන්නේ.. අය්යන්ඩිගේ වග තුග කෝමෙයි.. ලංකාවෙද මේ දවස්වල?
නහී නහී. සීනිබෝලලංතෙ තමා ඉතින්. කම්මැලි කමේ ඉන්නව ජුනි වෙනකන්. ඊට පස්සෙ නම් වයිෆ් වයි පොඩ්ඩිවයි එක්කගෙන එන්න ඕන.
මෙහෙට නම් අද වහිනව හෙට පායනව සීන් එකක්නෙ. ට්‍රිපක් දාගෙන වරෙල්ල කට්ටිය මේ පැත්තෙ. දැන් ඔෆ් සීසන් එක නේද එන්නෙ. ටිකට් ගනන් එහෙම අඩු වෙයි.
උබේ අර මකබෑවිල ගිය බලල ආයෙ ආවේ නැතෙයි. කොරටුවට මීයො එහෙම බෝ උනේ නැද්ද ඌ නැති උනාම?
. ආවොත් ඉන්න හිටින්න Free ද? 

ඔව් බන් , එවිත් යන්න එන්න ඔනා.මේ අයිස්චර්ය දිවඉනේම ඉදලා එපා වෙලා. ආවොත් ඉන්න හිටින්න Free ද?
![]()
වැඩ කරන සිංහලුන්ට සුබ මධ්යාහ්නයක් වේවා...
අහ් එකට නම් මොකද...

එසේම වේවා කියමුකො. අපි නම් දැන් වැඩ ඇරිල යන වෙලාව ලං වෙනව..

ලන්ඩ්කාවෙ නෙමෙයිද සිංහලු ඉන්නේ උඹ?![]()
කොහොමද ඉතින් මේ දවස් වල හේනේ තත්ත්වෙ? ඵලදාව යසට තියෙනවද?![]()