VAT බදු ඉහලට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    අද මිනිස්සු බඩු ගහන්ඩ කොච්චර සල්ලි වියදම් කරනවද ?
    රට මාර දියුණුයි.. ඒත් කෑ ගහනව බදු වැඩි කරල කිය කිය
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    අද මිනිස්සු බඩු ගහන්ඩ කොච්චර සල්ලි වියදම් කරනවද ?
    රට මාර දියුණුයි.. ඒත් කෑ ගහනව බදු වැඩි කරල කිය කිය

    machan uba bande nadda thama?
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යහපාලනයට දායක වෙච්ච උන්

    headInSand.gif
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අද මිනිස්සු බඩු ගහන්ඩ කොච්චර සල්ලි වියදම් කරනවද ?
    රට මාර දියුණුයි.. ඒත් කෑ ගහනව බදු වැඩි කරල කිය කිය

    :lol: බඩු ගහන් එවුන්ට බඩු බද්දක් දැම්මද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කට්ටියක් සුර සැප විඳිනව. තව කට්ටියක් වේලෙනව..
    එකම විසඳුම ආදායම් බදු

    :lol: එතකොට ප්‍රාග්ධන බද්ද දැම්මෙ දේශීය ආයෝජකයන් දිරිගන්වන්නද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අද මිනිස්සුන්ට මොනාද නැත්තෙ.. අයිෆෝන්, මොබයිල් ෆෝන් එකට විතරක් කොච්චර වියදම් කරනවද, හැම ගෙදරකටම වගේ වාහනයක් තියෙනව
    ඒත් කෑ ගහන්නෙ හිඟන්නො වගේ...

    :lol: ලංකාවටම කොමෙන්ට් දුන්නට කොළඹින් පිටට ගිහින් නෑ වගේ නේ?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රජයක් මෙච්චර අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ, සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙව්වනං.. එයාලට තියෙන සල්ලි බලේම පාවිච්චි කරල ආදායම් බදු මග හරිනව

    ඉතින් ඒකට ආදායම් බදු ගෙවන එවුන්ට බදු වැඩි කරන එකද හරි. උඹ ඔය කියන බදු නෙගෙවන එව්වන්ගෙන් හරියට බදු එකතු කරලා මදි පාඩුවට බදු වැඩි කරන එක නේද නියම යහපාලනේ? ගෙවන එකාවම මරාගෙන කන්න හදන්නෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ඉතින් ඒකට ආදායම් බදු ගෙවන එවුන්ට බදු වැඩි කරන එකද හරි. උඹ ඔය කියන බදු නෙගෙවන එව්වන්ගෙන් හරියට බදු එකතු කරලා මදි පාඩුවට බදු වැඩි කරන එක නේද නියම යහපාලනේ? ගෙවන එකාවම මරාගෙන කන්න හදන්නෙ :lol:

    උඹල වගේ අනිත් මිනිස්සුන්ටත් හරියනවට උඹල කැමති නෑ..
    උඹලට වගේ වාහන, ලක්ෂ ගණන් වටින මොබයිල්, දුප්පත් මිනිස්සුන්ටත් ලැබෙනවට උඹල කොහොමත් කැමති නෑ..
    උඹලට ඕන අඩි ගාණක් ඉහළින් ඉන්ඩ.. කැපී පෙනෙන්ඩ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    :lol: ලංකාවටම කොමෙන්ට් දුන්නට කොළඹින් පිටට ගිහින් නෑ වගේ නේ?

    ඒක තමා කියන්නෙ, උඹලට කිරි, ගමට කැකිරි කියල..
    ඔච්චර සල්ලි තියෙන එකේ අත දිග ඇරල වියදම් කරපල්ලකො..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ඉතින් ඒකට ආදායම් බදු ගෙවන එවුන්ට බදු වැඩි කරන එකද හරි. උඹ ඔය කියන බදු නෙගෙවන එව්වන්ගෙන් හරියට බදු එකතු කරලා මදි පාඩුවට බදු වැඩි කරන එක නේද නියම යහපාලනේ? ගෙවන එකාවම මරාගෙන කන්න හදන්නෙ :lol:

    ආදායම් බදු වැඩි කළාම මොකද.. වක්‍ර බදු ගහල භාණ්ඩ මිල ඉහළ යවනවට වඩා ඒක සාධාරණයි..
    උඹල සල්ලි තිබුණට මහ කුණු පෙරේතයොනෙ බං :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹලට නිදහස් සෞඛ්‍ය සේවාවක්, උඹලගෙ ලමයින්ට නොමිලේ අධ්‍යාපනය, පාරවල් පාලම් යටිතල පහසුකම් මේ ඔක්කොම ලැබුණෙ රජයකට පිංසිද්ද වෙන්ඩ.. ඒව භුක්ති විඳින ගමං මෙහෙම කතා කරන එක තමා ලොකුම විහිලුව..

    අද මිනිස්සුන්ට මොනාද නැත්තෙ.. අයිෆෝන්, මොබයිල් ෆෝන් එකට විතරක් කොච්චර වියදම් කරනවද, හැම ගෙදරකටම වගේ වාහනයක් තියෙනව
    ඒත් කෑ ගහන්නෙ හිඟන්නො වගේ...

    රජයක් මෙච්චර අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ, සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙව්වනං.. එයාලට තියෙන සල්ලි බලේම පාවිච්චි කරල ආදායම් බදු මග හරිනව

    කට්ටියක් සුර සැප විඳිනව. තව කට්ටියක් වේලෙනව..
    එකම විසඳුම ආදායම් බදු

    අද මිනිස්සු බඩු ගහන්ඩ කොච්චර සල්ලි වියදම් කරනවද ?
    රට මාර දියුණුයි.. ඒත් කෑ ගහනව බදු වැඩි කරල කිය කිය

    :lol: බඩු ගහන් එවුන්ට බඩු බද්දක් දැම්මද?

    උඹල වගේ අනිත් මිනිස්සුන්ටත් හරියනවට උඹල කැමති නෑ..
    උඹලට වගේ වාහන, ලක්ෂ ගණන් වටින මොබයිල්, දුප්පත් මිනිස්සුන්ටත් ලැබෙනවට උඹල කොහොමත් කැමති නෑ..
    උඹලට ඕන අඩි ගාණක් ඉහළින් ඉන්ඩ.. කැපී පෙනෙන්ඩ

    ඒක තමා කියන්නෙ, උඹලට කිරි, ගමට කැකිරි කියල..
    ඔච්චර සල්ලි තියෙන එකේ අත දිග ඇරල වියදම් කරපල්ලකො..

    ආදායම් බදු වැඩි කළාම මොකද.. වක්‍ර බදු ගහල භාණ්ඩ මිල ඉහළ යවනවට වඩා ඒක සාධාරණයි..
    උඹල සල්ලි තිබුණට මහ කුණු පෙරේතයොනෙ බං :(
    උබේ අදහස කමෙන්ට් වලට පුදුම සතුටුයි බන්,,එත් ලංකාවේ වෙන්නේ මෙහෙම දෙයක්
    අදායම් බදු ගෙවන්න තියෙන්නේ ස්වයන් තක්සේරු ක්‍රමයකට ,මගේ අදායම බදු සීමාව ඉක්මුවා හම ,මම මගේ අදායම හදල එකේ ෆයිල් එක දේශීය අදායම් එකට දීලා බදු ගෙවන්න ඕනේ කැමැත්තෙන් ,
    අපේ උන් කරන්නේ එකවුන්ටන් අල්ලාගෙන උට ගැන දීල පුළුවන්තරම් බද්ද අඩු වෙන්න එක්වුන්ට්ස් හදලා බදු ගෙවන එක ,ඊට පස්සේ ශේප් එකේ දේශීය අදායම් එකෙන් ෆයිල් එක අතුරුදහන් කරනවා ,ඊට පස්සේ දිගටම පොඩි බද්දක් ගෙවනවා ,පෙන්න විතරක්
    මේක අරුම පුදුම රටක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    ණය ගෙවන්න තව ණය ගන්නව. ඒ ණය පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්නත් ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ ණය ගෙවන්න ටැක්ස් ගහන රටක් මේක. අවුරුදු 50ක් තිස්සෙ වෙන දේට ඉතින් රනිලට විතරක් බැනල වැඩක් නෑ :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,910
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ණය ගෙවන්න තව ණය ගන්නව. ඒ ණය පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්නත් ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ ණය ගෙවන්න ටැක්ස් ගහන රටක් මේක. අවුරුදු 50ක් තිස්සෙ වෙන දේට ඉතින් රනිලට විතරක් බැනල වැඩක් නෑ :lol:
    එහෙනම් ගල් ඉබ්බ,ප්‍රේමෙ අංකල්,වපර වැන්ටි,මැදමුලානෙ,පොනිල් හැමෝටම බනිමු