අද මිනිස්සු බඩු ගහන්ඩ කොච්චර සල්ලි වියදම් කරනවද ?
රට මාර දියුණුයි.. ඒත් කෑ ගහනව බදු වැඩි කරල කිය කිය

බඩු ගහන් එවුන්ට බඩු බද්දක් දැම්මද?කට්ටියක් සුර සැප විඳිනව. තව කට්ටියක් වේලෙනව..
එකම විසඳුම ආදායම් බදු
එතකොට ප්‍රාග්ධන බද්ද දැම්මෙ දේශීය ආයෝජකයන් දිරිගන්වන්නද?අද මිනිස්සුන්ට මොනාද නැත්තෙ.. අයිෆෝන්, මොබයිල් ෆෝන් එකට විතරක් කොච්චර වියදම් කරනවද, හැම ගෙදරකටම වගේ වාහනයක් තියෙනව
ඒත් කෑ ගහන්නෙ හිඟන්නො වගේ...
ලංකාවටම කොමෙන්ට් දුන්නට කොළඹින් පිටට ගිහින් නෑ වගේ නේ?රජයක් මෙච්චර අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ, සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙව්වනං.. එයාලට තියෙන සල්ලි බලේම පාවිච්චි කරල ආදායම් බදු මග හරිනව

ඉතින් ඒකට ආදායම් බදු ගෙවන එවුන්ට බදු වැඩි කරන එකද හරි. උඹ ඔය කියන බදු නෙගෙවන එව්වන්ගෙන් හරියට බදු එකතු කරලා මදි පාඩුවට බදු වැඩි කරන එක නේද නියම යහපාලනේ? ගෙවන එකාවම මරාගෙන කන්න හදන්නෙ![]()
ලංකාවටම කොමෙන්ට් දුන්නට කොළඹින් පිටට ගිහින් නෑ වගේ නේ?
ඉතින් ඒකට ආදායම් බදු ගෙවන එවුන්ට බදු වැඩි කරන එකද හරි. උඹ ඔය කියන බදු නෙගෙවන එව්වන්ගෙන් හරියට බදු එකතු කරලා මදි පාඩුවට බදු වැඩි කරන එක නේද නියම යහපාලනේ? ගෙවන එකාවම මරාගෙන කන්න හදන්නෙ![]()

2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව
මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
උඹලට නිදහස් සෞඛ්‍ය සේවාවක්, උඹලගෙ ලමයින්ට නොමිලේ අධ්‍යාපනය, පාරවල් පාලම් යටිතල පහසුකම් මේ ඔක්කොම ලැබුණෙ රජයකට පිංසිද්ද වෙන්ඩ.. ඒව භුක්ති විඳින ගමං මෙහෙම කතා කරන එක තමා ලොකුම විහිලුව..
අද මිනිස්සුන්ට මොනාද නැත්තෙ.. අයිෆෝන්, මොබයිල් ෆෝන් එකට විතරක් කොච්චර වියදම් කරනවද, හැම ගෙදරකටම වගේ වාහනයක් තියෙනව
ඒත් කෑ ගහන්නෙ හිඟන්නො වගේ...
රජයක් මෙච්චර අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ, සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙව්වනං.. එයාලට තියෙන සල්ලි බලේම පාවිච්චි කරල ආදායම් බදු මග හරිනව
කට්ටියක් සුර සැප විඳිනව. තව කට්ටියක් වේලෙනව..
එකම විසඳුම ආදායම් බදු
අද මිනිස්සු බඩු ගහන්ඩ කොච්චර සල්ලි වියදම් කරනවද ?
රට මාර දියුණුයි.. ඒත් කෑ ගහනව බදු වැඩි කරල කිය කිය
බඩු ගහන් එවුන්ට බඩු බද්දක් දැම්මද?
උඹල වගේ අනිත් මිනිස්සුන්ටත් හරියනවට උඹල කැමති නෑ..
උඹලට වගේ වාහන, ලක්ෂ ගණන් වටින මොබයිල්, දුප්පත් මිනිස්සුන්ටත් ලැබෙනවට උඹල කොහොමත් කැමති නෑ..
උඹලට ඕන අඩි ගාණක් ඉහළින් ඉන්ඩ.. කැපී පෙනෙන්ඩ
ඒක තමා කියන්නෙ, උඹලට කිරි, ගමට කැකිරි කියල..
ඔච්චර සල්ලි තියෙන එකේ අත දිග ඇරල වියදම් කරපල්ලකො..
උබේ අදහස කමෙන්ට් වලට පුදුම සතුටුයි බන්,,එත් ලංකාවේ වෙන්නේ මෙහෙම දෙයක්ආදායම් බදු වැඩි කළාම මොකද.. වක්‍ර බදු ගහල භාණ්ඩ මිල ඉහළ යවනවට වඩා ඒක සාධාරණයි..
උඹල සල්ලි තිබුණට මහ කුණු පෙරේතයොනෙ බං![]()

එහෙනම් ගල් ඉබ්බ,ප්‍රේමෙ අංකල්,වපර වැන්ටි,මැදමුලානෙ,පොනිල් හැමෝටම බනිමුණය ගෙවන්න තව ණය ගන්නව. ඒ ණය පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්නත් ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ ණය ගෙවන්න ටැක්ස් ගහන රටක් මේක. අවුරුදු 50ක් තිස්සෙ වෙන දේට ඉතින් රනිලට විතරක් බැනල වැඩක් නෑ